සිංහලයේ එපා

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    මුලතිව් දිස්‌ත්‍රික්‌කයට සිංහලයෝ එපා සිංහල වැසියන් පදිංචි කරවීම වහාම නතර කිරීමට පියවර ගන්න​

    උතුරු පළාතේ මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ සිංහල ජනාවාස ඉදිකිරීමට විරෝධය පළකරමින් උතුරේ ස්‌වෙච්ඡා සංවිධාන කීපයක්‌ 30දා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වී තිබේ.

    යාපනයේ කයිතඩි ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතාගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත පිරිස අනතුරුව ප්‍රධාන අමාත්‍යවරයාට ලිපියක්‌ද භාරදී තිබෙන බව වාර්තා වේ.

    එම ලිපියෙන් ඉල්ලා ඇත්තේ මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ මායාපුර නමින් අලුතින් සිංහල වැසියන් පදිංචි කෙරෙන ජනාවාසයද නායාරු, කෝකිලායි, බෝගස්‌වැව යන ප්‍රදේශවල දකුණේ සිංහල වැසියන් රැගෙන විත් පදිංචි කරවීමද වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙසයි.

    මෙලිසින් මුලතිවු දිස්ත්‍රික්කයේ පදිංචි කෙරෙන්නේ මින් පෙර උතුරු පදිංචිව නොසිටි සිංහල වැසියන් බවයි විරෝධතාකරුවන් පවසන්නේ. මෙය හුදෙක්‌ම උතුරේ සිංහල දේශපාලන බලය වැඩි කරගැනීම පිණිස ගෙන යන දේශපාලනික වැඩපිළිවෙළක්‌ බවද ඔවුන් විසින් මහ ඇමතිට භාර දුන් ලිපියේ සඳහන් කොට තිබේ.

    මේ සිංහල ජනාවාස ඇති කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කෙරෙන යෝජනාවක්‌ උතුරු පළාත් සභාවේද සම්මත වී ඇති බැවින් මුලතිව් දිස්‌ත්‍රික්‌කය ඇතුළුව උතුරේ සිංහල වැසියන් බලහත්කාරයෙන් පදිංචි කරවීම වහාම නතර කරන ලෙස ඉල්ලා තිබේ.

    මීට අමතරව යුද සමයේදී අතුරුදන් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් හා දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් මැදිහත් වී කටයුතු කොට රජයෙන් විසඳුමක්‌ ලබාදෙන මෙන්ද විරෝධතාවට සහභාගි වූ පිරිස ප්‍රධාන අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්‌ කොට තිබේ.

    ඔන්න ඔහොමයි මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ සංහිදියාව ;);)
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උතුරෙයි නැගෙනහිරයි අනික් පැතිවල තියෙන සංහිදියාව නැ.....
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ජාතියක් නෑ කියන උන් ඔක්කොම එක පාර මරල දැම්මනං ඉවරයි බං. බලපං සත්තු කීදාහක් නං ඔය දිස්ත්‍රික්ක පලාත් ඉඩං ප්‍රශ්න නැතුව අගේට ඉඩ ශෙයා කරගෙන ඉන්නවද. මිනිස්සු මේ ලෝකෙ බිහිනොවෙන්න තිබුණු සත්තු ජාතියක්. පෘථිවියෙ කරුමෙට බිහිවුනේ :(
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ ආණ්ඩුවෙන්ද සින්හල අය එහෙ පදින්චි කරවන්නේ... මුන් එහෙම අය නෙවෙයි කියලානේ පොස්ට් යන්නෙම...
     
    සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ජාතියක් නෑ කියන උන් ඔක්කොම එක පාර මරල දැම්මනං ඉවරයි බං. බලපං සත්තු කීදාහක් නං ඔය දිස්ත්‍රික්ක පලාත් ඉඩං ප්‍රශ්න නැතුව අගේට ඉඩ ශෙයා කරගෙන ඉන්නවද. මිනිස්සු මේ ලෝකෙ බිහිනොවෙන්න තිබුණු සත්තු ජාතියක්. පෘථිවියෙ කරුමෙට බිහිවුනේ :(

    ඔව් මිනිස්සු නම් ජරා ජාතියක් :(
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    දැන් ඕක පත්තරේ ගිහිල්ලද..:baffled:
    නැත්තං අර මන්දිරේ ඉන්න සරළ මනුස්සයා ඔය එකක්වත් දැන ගන්න එකක් නෑ..:oo:
    කවුරුත් එයාට ඕවා ගැන කියන්නෙත් නැතුව ඇතිනේ..:dull:
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    සහජීවනේ වෙනුවෙන් පෙනීසිටින ngo නඩ , රැඩිකල් යයි කියාගන්නා කළා කාමී මහත්වරු මොනාද දන්නේ නැහැ
    මේකට කියන්නේ ???
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සහජීවනේ වෙනුවෙන් පෙනීසිටින ngo නඩ , රැඩිකල් යයි කියාගන්නා කළා කාමී මහත්වරු මොනාද දන්නේ නැහැ
    මේකට කියන්නේ ???

    උන් කියයි මේ ආණ්ඩුවෙන් ඇයි සින්හල එවුන් පදින්චි කරවන්න යන්නේ... මේ ආණ්ඩුවේ උන් සින්හල අයට කඩේ යනවාය දෙමලු අමතක කරලා කියලා :P:P:P
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,602
    9,373
    113
    එහෙම පදිංචි කිරිල්ලක් මේ ආණ්ඩුවෙන් වෙනවද
    අනේ හොඳයි
    ඇත්තටම සන්තෝෂයි
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ජාතියක් නෑ කියන උන් ඔක්කොම එක පාර මරල දැම්මනං ඉවරයි බං. බලපං සත්තු කීදාහක් නං ඔය දිස්ත්‍රික්ක පලාත් ඉඩං ප්‍රශ්න නැතුව අගේට ඉඩ ශෙයා කරගෙන ඉන්නවද. මිනිස්සු මේ ලෝකෙ බිහිනොවෙන්න තිබුණු සත්තු ජාතියක්. පෘථිවියෙ කරුමෙට බිහිවුනේ :(

    :yes: :yes:

    සින්හයො , මුවෝ එහෙම පට්ට ස0හිදියාවෙන් ඉන්නව
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    උන් කියයි මේ ආණ්ඩුවෙන් ඇයි සින්හල එවුන් පදින්චි කරවන්න යන්නේ... මේ ආණ්ඩුවේ උන් සින්හල අයට කඩේ යනවාය දෙමලු අමතක කරලා කියලා :P:P:P

    එතොට පොළොන්නරුවෙන් මුස්ලිම් ගම්මානයක් හදන්න ලොක්ක සහයෝගය දෙනවා කියල දැක්කා ,
    තව විල්පත්තුව වගේ කැලැ කපලා වෙන ජන කොට්ටාසයක් පදිංචි කරනකොට ඔය කියන අය විරුද්ද වුනේ නැහැනේ ???

    දැන් යුද්දෙන් අවතැන් වෙලා ඉන්නේ දෙමල මුස්ලිම් අයවලුන් විතරද එක සිංහල පුළුටක් වත් උතුරේ හිටයේ නැද්ද 1983 කලින්

    සිංහල අවතැන් වුවන්ට වෙනම සහජීවනය්ක්ද බලපාන්නේ ??

    සිංහලු වෙනුවෙන් පෙනිසිටියොත් මේ ලොකු ලොකු නෝනලා මහත්වරුන්ට ලංකාවට විදේශ විනිමය $$$$$ කුට්ටු ගෙන්න බැරිව ඇති :oo::oo:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    එතොට පොළොන්නරුවෙන් මුස්ලිම් ගම්මානයක් හදන්න ලොක්ක සහයෝගය දෙනවා කියල දැක්කා ,
    තව විල්පත්තුව වගේ කැලැ කපලා වෙන ජන කොට්ටාසයක් පදිංචි කරනකොට ඔය කියන අය විරුද්ද වුනේ නැහැනේ ???

    දැන් යුද්දෙන් අවතැන් වෙලා ඉන්නේ දෙමල මුස්ලිම් අයවලුන් විතරද එක සිංහල පුළුටක් වත් උතුරේ හිටයේ නැද්ද 1983 කලින්

    සිංහල අවතැන් වුවන්ට වෙනම සහජීවනය්ක්ද බලපාන්නේ ??

    සිංහලු වෙනුවෙන් පෙනිසිටියොත් මේ ලොකු ලොකු නෝනලා මහත්වරුන්ට ලංකාවට විදේශ විනිමය $$$$$ කුට්ටු ගෙන්න බැරිව ඇති :oo::oo:

    ඒක තමා බොල..
    ඒක තමා නන් සින්හලීස් ලට තියෙන සැලකිල්ල...

    මේකේ පෝස්ට් වැටෙන විදියට සින්හලු පදින්චි කරන්න රජයෙන් දෙන්නේ නෑ වගේ තිබ්බ නිසා මේක වෙනස් නිව්ස් එකක්...
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ජාතියක් නෑ කියන උන් ඔක්කොම එක පාර මරල දැම්මනං ඉවරයි බං. බලපං සත්තු කීදාහක් නං ඔය දිස්ත්‍රික්ක පලාත් ඉඩං ප්‍රශ්න නැතුව අගේට ඉඩ ශෙයා කරගෙන ඉන්නවද. මිනිස්සු මේ ලෝකෙ බිහිනොවෙන්න තිබුණු සත්තු ජාතියක්. පෘථිවියෙ කරුමෙට බිහිවුනේ :(

    ඔය වගේම අදහස් තියෙන member කෙනෙක් හිටියා White walker කියලා. ඌව කාලෙකින් දැක්කේ නෑ. මැරිලා ද දන්නේ නෑ. :sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔය වගේම අදහස් තියෙන member කෙනෙක් හිටියා White walker කියලා. ඌව කාලෙකින් දැක්කේ නෑ. මැරිලා ද දන්නේ නෑ. :sorry:
    ඔය ඉන්නේ