මෙහෙම ගිහින් ගිහින් චීන්නුන්ගේ වහල්ලු වෙලා සිංහලු extinct වෙනවට උබල කැමතිද ?
ඉස්සරහට වෙන්නෙ උඩම ඉන්න දූශිත දේශපාලුවන්ට හොදට සලකල සින්හලුන්ව වහල් කමට ගන්නව චීනා. ඊට පස්සෙ තුට්ටුවට දෙකට සිංහලුන්ට තියෙන්නේ චීන්නු ලග වැඩ කරල ගත්ත සල්ලි ටික චීන බඩුවකට දීල ගෙදර ගිහින් බුදිය ගන්න එක.
රටට කොහොමත් ගොඩ ඒමක් නෑ නේද බං මෙහෙම ගිහින්
සිංහල මෝඩ පොන්ස් ල ටික පක්ෂ දේශපාලනේ අත අරින පාටකුත් පේන්න නැහැ.

Last edited: