සිංහලයො extinct වෙයිද ?

මේ රට චීනේ වහල් රටක් වෙනවට උබල කැමතිද ?

  • වෙන කරන්න දෙයක් නෑ. කැමති වෙන්න වෙනවා.

    Votes: 5 19.2%
  • ඉන්දියාවෙ වහල්ලු වෙනවට වඩා චීනෙ වහල්ලු වෙන එක හොදයි.

    Votes: 2 7.7%
  • මේකෙ damage එක තාම control කරගන්න පුළුවන්.

    Votes: 9 34.6%
  • කැමති නෑ

    Votes: 10 38.5%

  • Total voters
    26

chalaka nuwan

Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    මෙහෙම ගිහින් ගිහින් චීන්නුන්ගේ වහල්ලු වෙලා සිංහලු extinct වෙනවට උබල කැමතිද ?

    ඉස්සරහට වෙන්නෙ උඩම ඉන්න දූශිත දේශපාලුවන්ට හොදට සලකල සින්හලුන්ව වහල් කමට ගන්නව චීනා. ඊට පස්සෙ තුට්ටුවට දෙකට සිංහලුන්ට තියෙන්නේ චීන්නු ලග වැඩ කරල ගත්ත සල්ලි ටික චීන බඩුවකට දීල ගෙදර ගිහින් බුදිය ගන්න එක.
    රටට කොහොමත් ගොඩ ඒමක් නෑ නේද බං මෙහෙම ගිහින් :(

    සිංහල මෝඩ පොන්ස් ල ටික පක්ෂ දේශපාලනේ අත අරින පාටකුත් පේන්න නැහැ.
     
    Last edited: