සිංහලයෝ ... අවදිවෙයව්

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    සිංහලයෝ ... අවදිවෙයව්

    ඒයි මේ බලපල්ලා, වෙනත් ආගමිකයො තමන්ලගෙ ආගමික මධ්‍යස්ථාන වලට ගිහිල්ලා ආගම පිළිපදිනවා. එදාට තම වර්ගයාගේ දියුණුව ගැන කතා කරනවා.

    ඒත් සමහරක් සිංහලයො සුළුතරයක් තම දරුවන්ට වියදම් කරන්න තියෙන අතේ මිටේ ඉතිරියත් වියදම් කරමින් පෝය දාටත් කන් පාත් වෙන්න බීල තියෙන පුරුස සක්තියත් නැති කරගන්නවා, එදා රෑට ගෙදර බිරින්දෑ ගුටි කාල කඳුළු බීල නිදා ගන්නවා...උන්ගෙ දරුවො එලිවෙනකම් හාමතේ වෙවුලනවා....

    payah.jpg
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    දැන් එතකොට කතෝලික උන් බොන්නේ නැද්ද? දෙමල මිනිස්සු බොන්නේ නැද්ද? :confused: මුස්ලිම් ය නම් ප්‍රසිද්දියේ නෑ හැබැයි බොන අය නැතුවම නෙමේ :P මේකත් නිකන්ම නිකන් පෝස්ටර් එකක් විතරයි
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මාලිගාවත්තට ගියා නම් බලා ගන්න තිබ්බා මුස්ලිම් කුඩු කේස්..බොන කේස්.....:lol::lol::lol:...යකෝ තෝ පෝයකට පන්සලක් ලගට ගිහින් බලපන් පන්සල ඇතුලේ පිරිලා ඉන්නේ තොපේ උන්ද අපේ උන්ද කියලා....ඒ වගේම බොන තැනකට ගිහින් බලපන් එතන ඉන්නේ අපේ උන් විතරමද කියලා..එළිපිට බොන්න හරාම් නිසා උබලගේ එවුන් හැන්ගිලානේ බොන්නේ...උබත් මෝඩ ආතල් නොදී සමජගතවෙලා ලෝකේ වෙන දේවල් දැකලා අහලා දාන මගුලක් දාපන්.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බිමට වඩා සිංහයට කෙලවෙන ප්‍රශ්න තියනවා බන්. බිම එක ප්‍රශ්නයක් විතරයි
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,168
    12,154
    113
    Ohio, USA
    කැමතිනම් කරන්න නැතිනම් නිකන් ඉන්න කියල කියන ආගමේ විතරයි මාසෙට සැරයක් තමන්ගේ ආගමික ස්තානයට එන්න කියන්නෙ... අනිත් ආගම් සතියේ හැම දවසෙම හෝ අඩුම සතියේ දවසක්වත් එන්න කියනවා.. ඉතින් මාසෙට සරයක් එන්න කියනකොට වෙන්න ඕන දේවල් ඔක්කොම ඉවරයි..

    තනි පුද්ගලයෙකුගේ ප්‍රතිපත්ති හා ආගමික ප්‍රතිපත්ති අතරේ වෙනස ඒකයි..
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    දැන් එතකොට කතෝලික උන් බොන්නේ නැද්ද? දෙමල මිනිස්සු බොන්නේ නැද්ද? :confused: මුස්ලිම් ය නම් ප්‍රසිද්දියේ නෑ හැබැයි බොන අය නැතුවම නෙමේ :P මේකත් නිකන්ම නිකන් පෝස්ටර් එකක් විතරයි
    :yes:
     
    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    ow aniwaryen

    ජන්තු අයියා;14374227 said:
    මාලිගාවත්තට ගියා නම් බලා ගන්න තිබ්බා මුස්ලිම් කුඩු කේස්..බොන කේස්.....:lol::lol::lol:...යකෝ තෝ පෝයකට පන්සලක් ලගට ගිහින් බලපන් පන්සල ඇතුලේ පිරිලා ඉන්නේ තොපේ උන්ද අපේ උන්ද කියලා....ඒ වගේම බොන තැනකට ගිහින් බලපන් එතන ඉන්නේ අපේ උන් විතරමද කියලා..එළිපිට බොන්න හරාම් නිසා උබලගේ එවුන් හැන්ගිලානේ බොන්නේ...උබත් මෝඩ ආතල් නොදී සමජගතවෙලා ලෝකේ වෙන දේවල් දැකලා අහලා දාන මගුලක් දාපන්.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    බුදුදහමේ බීමෙන් වෙන විපාකේ පැහැදිළිව කියලා තියෙනවා. බුද්ධිමත් මිනිස්සු ඒක පිළිපදිනවා වගේම අනිත් අයව බීමෙන් ඈත්කරන්නත් කටයුතු කරනවා.
    පෝය දවසට පන්සල් ගියා කියලා පින් වැඩිවෙන්නෙත් නෑ තමන්ට කැමති වෙලාවකට යන්න පුලුවන්. කාලාන්තරයක් තිස්සේ තමන්ගේ ආගමික කටයුතු කරගන්න පහසු දවසක් විදිහට පෝය දවස තියෙන නිසා ඒක බෞද්ධයොන්ට ලොකු පහසුවක්.
    පන්සල් යන එක බණ අහන එක පින් දහම් කරන එක තමන්ට පුලුවන් හැම් වේලාවකම කරන එක යහපත්. ඒකෙන් හොඳක් මිස නරකක් නම් වෙන්නේ නෑ. අර දවසේ යන්න මේ දවසේ යන්න කියලා නියමයක් නැතිවුනාට බුද්ධිමක් බෞද්ධයෝ බහුතරයක් පන්සල් යනවා. දැන් ඒ පිරිස එන්න එන්නම වැඩිවෙනවා.
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    බුදුදහමේ බීමෙන් වෙන විපාකේ පැහැදිළිව කියලා තියෙනවා. බුද්ධිමත් මිනිස්සු ඒක පිළිපදිනවා වගේම අනිත් අයව බීමෙන් ඈත්කරන්නත් කටයුතු කරනවා.
    පෝය දවසට පන්සල් ගියා කියලා පින් වැඩිවෙන්නෙත් නෑ තමන්ට කැමති වෙලාවකට යන්න පුලුවන්. කාලාන්තරයක් තිස්සේ තමන්ගේ ආගමික කටයුතු කරගන්න පහසු දවසක් විදිහට පෝය දවස තියෙන නිසා ඒක බෞද්ධයොන්ට ලොකු පහසුවක්.
    පන්සල් යන එක බණ අහන එක පින් දහම් කරන එක තමන්ට පුලුවන් හැම් වේලාවකම කරන එක යහපත්. ඒකෙන් හොඳක් මිස නරකක් නම් වෙන්නේ නෑ. අර දවසේ යන්න මේ දවසේ යන්න කියලා නියමයක් නැතිවුනාට බුද්ධිමක් බෞද්ධයෝ බහුතරයක් පන්සල් යනවා. දැන් ඒ පිරිස එන්න එන්නම වැඩිවෙනවා.

    :yes::yes::yes: