සිංහලයෝ ... අවදිවෙයව්
ඒයි මේ බලපල්ලා, වෙනත් ආගමිකයො තමන්ලගෙ ආගමික මධ්‍යස්ථාන වලට ගිහිල්ලා ආගම පිළිපදිනවා. එදාට තම වර්ගයාගේ දියුණුව ගැන කතා කරනවා.
ඒත් සමහරක් සිංහලයො සුළුතරයක් තම දරුවන්ට වියදම් කරන්න තියෙන අතේ මිටේ ඉතිරියත් වියදම් කරමින් පෝය දාටත් කන් පාත් වෙන්න බීල තියෙන පුරුස සක්තියත් නැති කරගන්නවා, එදා රෑට ගෙදර බිරින්දෑ ගුටි කාල කඳුළු බීල නිදා ගන්නවා...උන්ගෙ දරුවො එලිවෙනකම් හාමතේ වෙවුලනවා....

මුස්ලිම් ය නම් ප්‍රසිද්දියේ නෑ හැබැයි බොන අය නැතුවම නෙමේ
මේකත් නිකන්ම නිකන් පෝස්ටර් එකක් විතරයි 