සිංහලයෝ ඉවරෙටම ඉවරයි බන් .... !

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    මොකක් හරි හොඳ වැඩක් කරන්න ගියොත් "සිංහලයා ඉවරයි", "රට පාවා දුන්නා" , "රට කොටියට" , "හම්බයෝ ඔක්කොම අල්ලාගනියි" ලු . :D

    :rofl:
     
    saman_007

    Member
    Jul 20, 2014
    75
    6
    0
    mahindananda ta kada 3k thiyenawa...rs2500k padi gaththa ekata dutyfree kada 3k :D
    sinhalaya iwarai kiyala ka gahana ewunge mole gu da thiyenne....
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Ane sinhala bawuddakama dore galanawa.Ane sadu.....:rofl:

    පිලිගත හැකි ටෙන්ඩර් පටිපාටියකින් බැහැරව මේවා දීලා කියලලුනේ අහෝසි කරලා තියෙන්නෙ. ඒවා විනිවිධ භාවයකින් කාටත් සාධාරණව කෙරෙනවද නොකෙරෙනවද කියලා බලලා විරුද්ධ වෙන එක වෙනම දෙයක් පුදනකොටම කාපි යකා කියලා විරුද්ධ වෙන එක වෙනම දෙයක්. මෙහෙවු රටක් කොහොම හදන්නද ඉතිං. අබ සරණයි :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    mahindananda ta kada 3k thiyenawa...rs2500k padi gaththa ekata dutyfree kada 3k :D
    sinhalaya iwarai kiyala ka gahana ewunge mole gu da thiyenne....

    මහින්දානන්ද අලුත්ගමගේට ඩියුටිෆ්‍රී එකේ මැණික් කඩ දෙකක්ද කොහෙද තියනවලු නේද? කොණක ඉඳං හොයලා ඔය වගේ හොරුංව ඇහේ ඉඳං පට්ට ගහන්න ඕනෙ අපේ සල්ලි මාටියා ගහලා තියනවනං :D
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    පැටියා;17771976 said:
    මහින්දානන්ද අලුත්ගමගේට ඩියුටිෆ්‍රී එකේ මැණික් කඩ දෙකක්ද කොහෙද තියනවලු නේද? කොණක ඉඳං හොයලා ඔය වගේ හොරුංව ඇහේ ඉඳං පට්ට ගහන්න ඕනෙ අපේ සල්ලි මාටියා ගහලා තියනවනං :D

    Meka dapu eka wada karanne uba oya kiyana kadeka wenna athi ban.:D
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,879
    1
    58,129
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    10931314_880042818682644_9039013589363693467_n.jpg
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    කුරුස වේ@ගෙ පුතාලට කොහෙද පකෝ සිංහල උන් ගැන කැක්කුමක් තියෙන්නේ ?
    බොගේ ආච්චි වෙරළේ සිප්පි කටු ඇහිඳ ඇහිඳ ඉදිද්දී තමයි සුද්දා සියා ඇවිල්ල බොගේ ආච්චිට කොරල් පරේ කැපුවේ :(
    ආච්චිගේ ආහ්හ් අහ්හ් සද්දේ මුහුදේ රළ බිඳෙන හඬට ඇහුනේ නෑ කාටවත් :(
    අන්තිම බින්දුවත් ගියාම සුද්දා ලුණු වතුරෙන්ම හෝදගෙන ආයේ නැවු නැග්ගා

    ඔන්න ඔහොමයි බොලා අපේ රටට ආවේ .
    පිරිසිදු ලේ නැති නිසා තොපිට සිංහලු ඉදියත් එකයි නැතත් එකයි .
    මන් කතා කරන්නේ මහින්ද ගැන නෙමේ සිංහල උන් ගැන .
    තව සැරට අහ ගන්න ඕනේ නම් ආයේ කමෙන්ට් එකක් දාපං :D
    ආමෙන් ! :(
    :rofl:
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මොකක් හරි හොඳ වැඩක් කරන්න ගියොත් "සිංහලයා ඉවරයි", "රට පාවා දුන්නා" , "රට කොටියට" , "හම්බයෝ ඔක්කොම අල්ලාගනියි" ලු . :D

    දැන් රටට වෙන හොදේ මොකක්ද මේකෙන්...:oo:
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,629
    1,569
    113
    කුරුස වේ@ගෙ පුතාලට කොහෙද පකෝ සිංහල උන් ගැන කැක්කුමක් තියෙන්නේ ?
    බොගේ ආච්චි වෙරළේ සිප්පි කටු ඇහිඳ ඇහිඳ ඉදිද්දී තමයි සුද්දා සියා ඇවිල්ල බොගේ ආච්චිට කොරල් පරේ කැපුවේ :(
    ආච්චිගේ ආහ්හ් අහ්හ් සද්දේ මුහුදේ රළ බිඳෙන හඬට ඇහුනේ නෑ කාටවත් :(
    අන්තිම බින්දුවත් ගියාම සුද්දා ලුණු වතුරෙන්ම හෝදගෙන ආයේ නැවු නැග්ගා

    ඔන්න ඔහොමයි බොලා අපේ රටට ආවේ .
    පිරිසිදු ලේ නැති නිසා තොපිට සිංහලු ඉදියත් එකයි නැතත් එකයි .
    මන් කතා කරන්නේ මහින්ද ගැන නෙමේ සිංහල උන් ගැන .
    තව සැරට අහ ගන්න ඕනේ නම් ආයේ කමෙන්ට් එකක් දාපං :D
    ආමෙන් ! :(

    :lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    10610600_744595825638512_7172584414491673767_n.png

    කටුනායක සහ මත්තල ගුවන් තොටුපලවල පවතින අයිතිය, නොපැවරූ තීරු බදු රහිත නව වෙළඳසැල් නව හිමිකරුවන් වෙත ලබාදීමේදී පිළිගත් ටෙන්ඩර් පටිපාටියට අනුකූලව වඩාත් විනිවිද භාවයකින් යුක්තව ලබාදීමට කටයුතු කරන බව සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය '' ෆයිසර් මුස්තාපා '' සඳහන් කළේ පසුගිය කාලයේ ටෙන්ඩර් පටිපාටියකින් තොරව අදාළ තීරුබදු වෙළඳසැල් ලබාදීමට කටයුතු කර තිබූ බවයි. දැනට කටුනායක ගුවන් තොටුපලේ තීරුබදු වෙළඳසැල් 56 ක් පවතින අතර මත්තල ගුවන් තොටුපලේ එක් හිමිකරුවෙකුට පමණක් වෙළඳසැලක් සඳහා බලපත‍්‍ර නිකුත් කර ඇති බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ.

    දැන් ඉතින් තම්බි ටිකට ටෙන්ඩර් ටික දෙයි ගානට .
    තියන සිංහල කඩ ටිකත් වහල දැම්මම ඉතින් ඉවරෙටම ඉවරයි .
    මට නම් දැන් මේ රට ගැන මාර දුකක් දැනෙන්නේ බන් :(

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ .. :(
    පිස්සුද බන්.අන්තිම මොහොතේ පැනලා ඒවා වානා.:D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ටෙන්ඩර් වලට පිටින් දුන්නහම ....තොපේ අච්චිද අසරණ වෙන්නේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ටෙන්ඩර් වලට පිටින්( හොර පාරෙන්) ගත්තනම් ...උන්ගේ බෞද්ධ කම මොකක්ක්ද වෙසියේ :angry::angry::angry:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ටෙන්ඩර් වලට පිටින්( හොර පාරෙන්) ගත්තනම් ...උන්ගේ බෞද්ධ කම මොකක්ක්ද වෙසියේ :angry::angry::angry:

    :angry:

    බයියාලට හිතෙන හැටි තමා ඉතින්
    මොක්කු හරි කමක් නැහැ හොරු නම් එළවලා දන්නා ඕන
    අනික තාම ටෙන්ඩර් දීල නැහැනේ කාටවත්
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    aney palayan gotto yanne...issella news eka therum ganna balapan.....nikan kibi talk dennathiwa..

    hambayonta denawa kiyala kothanada thiyenne??? kalin ekekge mathayata dunnueka hodai?? tender dala dena eka waradida......any ammapa umbalawage un thamai ratak duyunuwenne dennaththey........kujitha aththa.....!!!
     
    • Like
    Reactions: krizta