සිංහලයෝ පැවතෙන්නේ බංගලින්ගෙන්ද?

pizzu puza

Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    සිංහලයෝ පැවතෙන්නේ බංගලින්ගෙන්ද?

    විකිපීඩියා එකට අනුව සිංහලයොන්ගෙ ජාන වලින් 72% බංගලින්ගෙ ජාන වලට සමානයිලු. :confused:
     
    Last edited:

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    aththane ban bangali kiyanne upan geyi gobba harak sinhala apith ithin ita
    devani nane
    :dull:

    සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝඩයා ...කියලා කියමනකුත් තියනවනේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,899
    113
    මත ගොඩක් තියෙනවා බන්. කොයිකද හරි කියලා අපි හරියටම දැනගන්නේ කොහොමද
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    ඕන එකෙක්ට ඕකේ ඒවා දාන්න පුලුවන් බන්. කවුද දන්නේ කොටි දෙමල්ලුද අපේ ඉතිහාසය ඕවල ලියන්නේ කියලා. අපේ උන්ට වැඩියේ ඉංග්‍රීසි බෑනේ, ඉතින් උන් තමන්ගේ ඉතිහාසය ලියන්නේ නෑ. නමුත් දෙමල්ලු නම් උන්ගේ ඒවා දිගට හරහට ලියනවා. මම නම් විකිපීඩියා එකේ තියෙන ගොඩක් ඒවා විශ්වාස කරන්නේ නෑ. ගේම් ස් ගැන, මුවිස් ගැන, සමහර විද්‍යා මත හැරුණු කොට ගොඩක් විකිපීඩියා එකේ තියෙන්නේ මිනිස්සු තමන්ගේ වාසියට ලියපු ඒවා. විකිපිඩියා එක හරිනම් තහනම් කරන්න ඕනේ. ඕවල තියෙන පච කියවලා අපේ ළමයි නොමග යන එකයි වෙන්නේ. ගොඩක් විශ්ව විද්‍යාවල උනත් විකිපිඩියා එක තහනම්, ඒකෙන් කරුණු ගන්න දෙන්නේ නෑ.

     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    බොරු කතා බන්. මැච් එකක් යන වෙලාවට බලපන් අපියි බන්ගලියොයි කොච්චර වෙනස්ද කියල.