සිංහලය තාමත් ශක්තිමත්
මචංල... හිතට මාර හයියක් එන්නෙ අපේ එකෙක් මූලික වෙලා සිංහල වෙනුවෙන් ඇත්තටම කතා කරල එලියට බැස්ස එක ගැන.. පුළුවන් තරම් ඩෑන් ප්‍රියසාද් අයියට සපෝට් එක දියන්... පොර චන්දෙ ඉල්ලුවොත් මහින්දට වත් ඝෝටට වත් පොනිල්ට වත් සිරාට වත් නෙමෙයි... මම දෙන්නෙ මූට... දැනට ඉන්න නාකි හැත්ත අපි හැමෝවම රැවැට්ටුව.. මහින්ද පොනිල්ට වඩා 1000 ගුණයක් හොඳයි.. ඒත් මහින්දයත් අපිව රැවැට්ටුවනෙ ඒ කාලෙ තම්බින්ට රෙද්දෙ මගුල් දීල.. දැන් ආණ්ඩුව අමු අමුවෙ කෙලිනව.. දැන් මේ පාර්ලිමේන්තුවයි කැබිනට් එකයි නාකි හම්පඩයන්ගෙන් සුද්ද කරන්න කාලෙ හරි මචෝ... කොන්ද කෙලින් තියෙන කොඳූ නාරටිය ශක්තිමත් අපේ තරුණ ණායකයො සෙට් එකක් දාන්න ඕන මචංල ඔතනට... අත්දැකීම් බහුල නායකයො හොය හොය හිටියොත් හොඳට තියෙයි.. සිරාට අවුරුදු 45 ක විතර අත්දැකීම් නේහ්.. කෝ දැන් මොනවද කරන්නෙ.. සිංහලයටම අරින එක.. අපිට අත්දැකීම් අවශ්‍ය නෑ.. පිට කොන්ද විතරයි අවශ්‍ය...
අද ශ්‍රී පාදයට වඩම්මවන බුද්ධ ප්‍රතිමා වහන්සේ රැගත් ඩෑන් අයිය ප්‍රමුඛ අපේ සිංහල කොල්ලො සෙට් එකට සුමන සමන් දෙවි පිහිටයි.. සිරාවටම තම්බි මරක්කල හැත්ත බයයි පොරට...