සිංහලය_ගුටිකයි

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    සිංහල උන්ගේ කිසිම එකමුතුවක් නැහැ නෙ
    එහෙම උනාම වෙන වෙන උන් ඇවිත් ගහලා යනවා තමා :)
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    සිංහල උන්ගේ කිසිම එකමුතුවක් නැහැ නෙ
    එහෙම උනාම වෙන වෙන උන් ඇවිත් ගහලා යනවා තමා :)

    un hadanne unge ungenma horagena kala jiwat wenne ban :rofl::rofl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මියන්මරෙන් මුස්ලිම් එවුන් එනවට ලංකාවේ මුස්ලිම් එවුන් කැමතිද ?

    මන්කියන්නේ අන්තවාදී එවුන් නෙමේ සාමාන්‍ය සෙට් එක ....අහක යන නයි රෙද්ද අස්සේ දාගතතා වගේ තියෙයි
     

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,423
    3,827
    113
    Maligawatta
    ☪️☪️සිංහලයන්ට කොළඹදී මුසල්මානුන්ගෙන් පහර පිට පහර එල්ල වේ☪️☪️


    කොළඹ කොටුව, ප්‍රධාන වීදියේ, මුස්ලිම් මහ පල්ලිය (අල් ජමයිඋල් අල්ෆාර් පල්ලිය) අසලදී සිංහලයන්ට වටකොට මුසල්මානුන් විසින් දැඩි ප්‍රහාරයක් එල්ලකොට තිබේ.

    මෙයට හේතුව වී තිබෙන්නේ සිංහල පුද්ගලයෙකු මුසල්මානු වීදි වෙළෙන්දෙකුගේ භාණ්ඩ මතට ඇද වැටීමයි. මින් කුපිත වූ ඒ අවට සිටින සහ පල්ලියේ සිටින මුසල්මානුන්, එම සිංහල පුද්ගලයාට සහ ඔහුගේ සහයට පැමිණි අනෙකුත් සිංහලයන්ට පහර පිට පහර, ඉතා අමානුෂික අන්දමින් එල්ලකොට තිබේ. මින් එක් සිංහල පුද්ගලයෙකු දැඩි ලෙස ප්‍රහාරයට හසුවූ අතර, ඔහු නහයෙන් කටින් ලේ වගුරමින් වැටී සිටියේය.

    වහාම මෙම ස්ථානයට කොටුව පොලීසියෙන් ලගාවූ අතර, එසේ නොවුනානම් සිංහලයන්ගේ ජීව්තවලට පවා අනතුරක් සිදු වීමට ඉඩ තිබුණි. නමුත් පොලිස් නිලදාරීන්ටද මුසල්මානුන් විසින් අභියෝග කරන ලදී. එහිදී පොලිස් නිලදාරීන් විසින් ගැටුමට මුල් වූ මුසල්මානුන්ගෙන් ජාතික හැදුනුම්පත් ඉල්ලා සිටි අතර, මුසල්මානුන් විසින් පොලිස් නිලධාරීන්ට අභියෝග කරමින් එය ප්‍රතික්ෂේප කලෝය.

    කෙසේ හෝ අවසානයේ පහරකෑ සිංහලයන් සහ පහරදුන් මුසල්මානුන් කොටුව පොලිස් ස්ථානයට රැගෙන යාමෙන් පසු තත්වය සමථයකට පත්විය.

    එමෙන්ම මීට සුළු මොහොතකට පසු කොළඹ, ගුණසිංහපුර බස් නැවතුම්පොළ අසලදීද සිංහල මුස්ලිම් සුළු ගැටුමක් ඇතිවිය. නමුත් එහිදීද පහර කෑමට ලක්වූයේ සිංහලයන්ය.


    Source: http://www.omonetwork.com/

    hahaaaaaaaaaaaa
    maru website eka :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    අපි බුදියාන ඉමු..... අපි ගුටි කන දවස ලගම එනවා.....