සිංහලුන්ගෙ ලෝං වීකෙන්ඩ් ⛱️🏕️🤠

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,316
    10,624
    113
    ඉදලා හිටලනේ බන් ඔහොම එකලග සෙට් වෙන්නේ..ඉතින් මිනිස්සු පුලුවන් විදියට එන්ජෝයි කරන්න හදන්නේ..මට නම් හිතෙන විදියට ලංකාවේ ආතල්, එකේම ඉන්නේ ෆ්‍රිලාන්ස් කරන සෙට් එක..උන්ට ඕන වෙලාවක ඕන තැනක යන්න ෆ්‍රී එක තියෙනවා..හොදට හම්බකරනවා..කොහේ ගියත් ලැප් එක අටවන් ගේම ගහන්නත් පුලුවන්
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,626
    22,774
    113
    අම්බකිස්ස
    මිනිස්සු පුලුවන් විදුහට එන්ජෝයි කරනවා.නීති විරෝධී දෙයක් නෙමෙයිනේ.රට අවුරුදු කීපෙකට කලින් තිබුන විදිහට දැන් මෙහෙම වෙන එක හොදයි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,706
    87,086
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙ උන් පව්. හුණ්ඩුවක් වගේ පොඩි රටකට දරාගන්න බැරි තරං සෙනඟ හිටියම ඔහොම තමයි. :(

    ඒ අස්සෙ වාහන දෙකක් මාරු වෙන්න බැරි, ප්ලෑන් එකකට හදාපු නැති, safety කියලා නාමයක් නැති, කොමිස් විතරක් ගහගන්න හදාපු පාරවල් :(

    මොනව උනත් රනිල් රාජපක්ෂලා බලේ ඉන්න කාලෙ මේම උනේ නෑ. මුන්ට ගෙවල් වලින් එළියට බහින්න බැරි වෙන්න රට බංකොළොත් කරල තිබුනෙ. ඒකට ජෙප්පො ට්‍රැෆික් හදලා. 🤌🏼
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,930
    15,353

    Ranil yaddi thibuna foreign reserves and dan foreign reserves athare wenasa keeyada bn ?
     
    • Haha
    Reactions: shenat

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,569
    21,128
    113
    Panadura
    ඒ අස්සෙ වාහන දෙකක් මාරු වෙන්න බැරි, ප්ලෑන් එකකට හදාපු නැති, safety කියලා නාමයක් නැති, කොමිස් විතරක් ගහගන්න හදාපු පාරවල් :(
    තෝ ඉන්නවා කියන සක්කිලි ඕස්ට්‍රේලියාවට වෙලා පාඩුවේ ඉදහන් පකෝ
    තොපේ පොන්න ජෙප්පෝ හදපු පාරක් කියපන්
    තෝ මෙහෙ ආවාම (එන්න සිද්ද කරන්නත් එපා) හද්ද ඩොටේ ගෙදරට යන පාරත් හැදුවේ ජෙප්පෝ වෙන්න ඇති
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,706
    87,086
    113
    ආශ්චර්යමත් රටක
    Ranil yaddi thibuna foreign reserves and dan foreign reserves athare wenasa keeyada bn ?

    බැලුවෙ නෑ.
    තමන්ම අවුරුදු 50 කට වඩා රට පාලනය කරන්න ඉඳලා, තමන්ම ගත්ත ණය ගෙවාගන්න බැරුව රට බංකොළොත් කරපු ෆේල් පොන්ස් කෙනෙක් කරපු දේවල් වල මොනවද බන් බලන්න තියෙන්නෙ? 🙈😂

    උගේ ජාතියෙම මෝඩ, ෆේල් හරක්ට ගන්න දේවල් ඇති. අපිට උගෙන් ගන්න දේකට තියෙන්නෙ ආයෙ ජීවිතේට රටක් තියා බුලත් විට කඩයක් වත් දෙන්න නුසුදුසු එකෙක් කියන එක විතරයි. 🤌🏼

    තෝ ඉන්නවා කියන සක්කිලි ඕස්ට්‍රේලියාවට වෙලා පාඩුවේ ඉදහන් පකෝ
    තොපේ පොන්න ජෙප්පෝ හදපු පාරක් කියපන්
    තෝ මෙහෙ ආවාම (එන්න සිද්ද කරන්නත් එපා) හද්ද ඩොටේ ගෙදරට යන පාරත් හැදුවේ ජෙප්පෝ වෙන්න ඇති

    සක්කිලි බයියා on fire 🔥✌️😂
    ------ Post added on Aug 28, 2026 at 7:26 AM
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,930
    15,353
    113
    බැලුවෙ නෑ.
    තමන්ම අවුරුදු 50 කට වඩා රට පාලනය කරන්න ඉඳලා, තමන්ම ගත්ත ණය ගෙවාගන්න බැරුව රට බංකොළොත් කරපු ෆේල් පොන්ස් කෙනෙක් කරපු දේවල් වල මොනවද බන් බලන්න තියෙන්නෙ? 🙈😂

    උගේ ජාතියෙම මෝඩ, ෆේල් හරක්ට ගන්න දේවල් ඇති. අපිට උගෙන් ගන්න දේකට තියෙන්නෙ ආයෙ ජීවිතේට රටක් තියා බුලත් විට කඩයක් වත් දෙන්න නුසුදුසු එකෙක් කියන එක විතරයි. 🤌🏼

    සක්කිලි බයියා on fire 🔥✌️😂
    ------ Post added on Aug 28, 2026 at 7:26 AM
    Balala thiya ganna eka watinawa bro.
    Coming colors not good. Rata wate pacha reli maalawak thiyanna yanneth eka neh ena pota hoda nathi nisa.

    Hari. Meka kiyapanko Ponil wa paththakin thiyala.
    Rebuild Sri Lanka fund ekata mokada wune ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,706
    87,086
    113
    ආශ්චර්යමත් රටක
    Balala thiya ganna eka watinawa bro.
    Coming colors not good. Rata wate pacha reli maalawak thiyanna yanneth eka neh ena pota hoda nathi nisa.

    උබ හිතන්නෙ රටක ආර්ථිකයක් තියා බුලත් විට තට්ටවුක් තරගන්න බැරි ෆේල් පොන්ස් කෙනාක්ගෙ ඔපීනියන් අපිට වැඩක් තියෙනව කියලද? 😹 මෙන්න තියෙනවා වැඩක් කරගන්න පුලුවන්, අහන්න දෙයක් තියෙන උන්ගෙ ඔපීනියන් 👇🏻🤌🏼

    මේ වගේ උන්ගෙ ඔපීනියන් පාරෙ දැක්ක බලු බෙට්ටක් තරංවත් වටිනාකමක් නෑ අපිට 👇🏻🙈

    Hari. Meka kiyapanko Ponil wa paththakin thiyala.
    Rebuild Sri Lanka fund ekata mokada wune ?

    දන්නෙ නෑ. බංකොළොත්, පොන්න හොරු එකතු කරපු එකක් නෙවෙයි නිසා මට නං සැකයක් නෑ. 🤌🏼

    තොරතුරු දැනගැනීමේ පනත කියලා එකක් තියෙනවනේ. උබ ඒකෙන් බලපන්. දැනගත්තම අපිටත් කියපන්. වැඩක් වෙලා කියල දැනගත්තම උබලා ආයෙ ඕක ගැන කියවන්න එන්නෙ නෑ කියලා මට ෂුවර්. 😂
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,930
    15,353
    113
    උබ හිතන්නෙ රටක ආර්ථිකයක් තියා බුලත් විට තට්ටවුක් තරගන්න බැරි ෆේල් පොන්ස් කෙනාක්ගෙ ඔපීනියන් අපිට වැඩක් තියෙනව කියලද? 😹 මෙන්න තියෙනවා වැඩක් කරගන්න පුලුවන්, අහන්න දෙයක් තියෙන උන්ගෙ ඔපීනියන් 👇🏻🤌🏼

    https://www.facebook.com/ITNNewsSinhala/photos/-ඉදිරි-වසර-10ක-කාලය-තුළ-ණය-ගෙවිම-පිළිබඳව-කිසිදු-ගැටළුවක්-නැහැ-මහබැංකු-අධිපති-itn/1527722312730104/?set=a.597425462426465

    මේ වගේ උන්ගෙ ඔපීනියන් පාරෙ දැක්ක බලු බෙට්ටක් තරංවත් වටිනාකමක් නෑ අපිට 👇🏻🙈

    https://www.facebook.com/100089209286643/photos/රට-වැටුනත්-වැටෙන්නේ-රනිල්ලා-මහින්දලා-ගත්ත-ණය-නිසා-බව-මතක-තබා-ගන්නsrilankapolitic/1074455655538067/?set=a.839689065681395

    දන්නෙ නෑ. බංකොළොත්, පොන්න හොරු එකතු කරපු එකක් නෙවෙයි නිසා මට නං සැකයක් නෑ. 🤌🏼

    තොරතුරු දැනගැනීමේ පනත කියලා එකක් තියෙනවනේ. උබ ඒකෙන් බලපන්. දැනගත්තම අපිටත් කියපන්. වැඩක් වෙලා කියල දැනගත්තම උබලා ආයෙ ඕක ගැන කියවන්න එන්නෙ නෑ කියලා මට ෂුවර්. 😂

    Nandalal pannanawa kiyala balayata awilla uge posts daannama wuna neh.
    Sansaareee :lol: