පෙගා කරන එවුන් ඉන්නෙ Virtusa එකෙ විතරද කොහෙද
එහෙම job oppertunities නන ලොකුවට නෑ
අපෙ බැජ් එකෙක් කෙල්ලෙක් Virtusa ගියා, ඒකි එදා ඉදන් එකෙ
පෙගා තමා කරන්නෙ,, එලියෙ වෙන ජොබ්ස් නන් දැකලම නෑ
මම නන් එ වගෙ ඔෆර් හම්බුනත් ගන්නෙ නෑ ( ජොබක් නැතුව වේලි වේලි හිටියොත් ඇරෙන්න )
salary dont know

------ Post added on Sep 27, 2023 at 12:47 AM
)