Me aduranawada balanna.
ඔව්. රටේ ඇමති කෙනෙක් නිසා දන්නවා. ඉතින් මොකක්ද බුවා කියන්නෙ? එයා නන්දලාල්ව අයින් කරනවා කියනවද?
ඉතින් එයාට පුලුවන්ද නන්දලාල්ව අයින් කරන්න?
උබල වගේ මෝඩ බයියො ඕව ඇහුවට අපි අහල නෑ. රට බංකොළොත් කරපු එකෙක්ට රට දියුණු කරන්න බෑ කියල හිතාගන්න බැරි එකෙක්ට කොහෙවත් ඉන්න මන්ත්‍රී/ඇමති කෙනෙක්ට මහ බැංකු අධිපති අයින් කරන්න බෑ කියලා දන්නෙ නැති එකේ පුදුමෙකුත් නෑ.


