සිංහලුන්ගෙ හිඟන ගති 🥴🥴

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    ඇයි බන් ලංකාවෙ උන්ට කිසි දෙයක් අලුතින් ගන්නේ නැතුව කවුරු හරි එකෙක් අයින් කරන එක එක්කො නිකන් ඉල්ලගන්න හරි පොඩි ගානක් හරි දීලා ගන්න ආසාවක් තියෙන්නෙ?

    ලඟදි පරන ගෙයක් flat කලා, ගමේ පොලියට දෙන එකෙක් ඇවිත් අහනවා ශීට් ටික විකුනනවානම් 2ක් විතර ගන්න පුලුවන්ද කියලා.

    බැකෝ එකක් ගෙනල්ලා ඔක්කොම අදින කොට ලඟ තට්ටු 3 බිල්ඩිමක් ගහන් යන එකා අහනවා උගෙ තියෙන කුනු ලෝඩ් එකක් ඒකෙම දාගෙන යන්න පුලුවන්ද කියලා (ඌට ගෙවන්න වෙන්නෙ නෑ මොකද මගේ බිලට වැටෙන්නෙ)
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අවුරුදු 76ක පුරුදු එක අවුරුද්දකින් වෙනස් කරන්න අමාරුයි.
     
    • Like
    Reactions: tha123 and win7dot

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අපිනම් ඔහොම ඇබරෙන්නෙ නෑ මනුස්සයෙක් උදව්වක් ඉල්ලුවොත් කරනව අපිට කරදරයකුත් නැත්තන්. ඒවගෙම ඉතින් අපිට ගමේ හොද නමකුත් තියෙනව මිනිස්සු ගරු කරනව. උබලගෙ ඔය කුහක ගූ ගති හින්ද තමයි ගමේ උන් උබව හලල තියෙන්නෙ, , උබෙ යාලුවොත් උබව හලල ට්රිප් යන්නෙ පාටි දාන්නෙ. තොපෙ වටේ උනුත් තොපිට අකමැති. උබලගෙ අප්ප කරෙත් බීල අවිත් ගම දෙවනත් වෙන්න කුනුහරප්න් අම්මට බෙනපු එකනෙ. උබත් කාමරෙන් එලියට යන්න බය ගේ මුල්ලට වෙලා අම්ම දිහා බලන් අතේ ගහන පොන්නයෙක් වෙලා තියෙන්නෙ ඒකහින්ද
     
    ගමේම උන් දන්නවා නේද උඹ අම්ම මතක් කරලා අතේ ගහනවා කියලා? ඉතින් කවුද බන් උඹේන් මුකුත් ඉල්ලන් එන්නෙ වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭 ?
     
    • Haha
    Reactions: max_pain

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,812
    9,951
    113
    මම ඒකෙ අනිත් පැත්ත. මම කැමති නෑ පාවිච්චි කරපු ෆෝන් එකක්වත් ගන්න.

    කොහොමහරි ගොඩක් අය එහෙම කරන්නෙ ඒ අයගෙ affordability එක අනුව සහ අඩු ගානකට එයාලගෙ වැඩේ කරගන්න පුලුවන් නිසා. ඒක බනින්නවත් වැරදියට හිතන්නවත් දෙයක් කියල මටනම් හිතෙන්නෙ නෑ. (ශීට් ගන්න අහපු එක ගැන කිව්වෙ, අනිත් පොරනම් අනුන්ගෙ පානෙන් එළිය බලන පොරක් වගේ)
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,794
    18,595
    113
    Cost cutting

    මට ඔහොම උන් දැක්කම හිතෙන්නෙම මම ගෙන නාස්තිකාරයෙක්නෙ කියල. සමහරු මේ කියන ඒවම නෙමේ එක එක විදිහට save කරගන්නව. මම එහෙම කරන්නෙ නෑ මට අවුල්.
    ------ Post added on Nov 16, 2025 at 9:06 PM
     
    SOOOra_Sena

    Well-known member
  • Oct 6, 2025
    237
    296
    63
    මොකද්ද ඒකේ වැරැද්ද උබල ඉස්කෝලේ යන කාලේ 3R concept එහෙම ඉගෙන ගෙන නැද්ද.:confused:
     
    • Like
    Reactions: tha123

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    Cost cutting

    මට ඔහොම උන් දැක්කම හිතෙන්නෙම මම ගෙන නාස්තිකාරයෙක්නෙ කියල. සමහරු මේ කියන ඒවම නෙමේ එක එක විදිහට save කරගන්නව. මම එහෙම කරන්නෙ නෑ මට අවුල්.
    ------ Post added on Nov 16, 2025 at 9:06 PM
    උබ හෙල්ප් කරනවද .

    ignore කරනවද .
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    තොපෙ ඔය දිරපු මහගෙදර සීට්කෑලි ඔච්චර වටින්නෑනෙ පොන්නයො.

    ගමේ පොලීකාරයට පරන සීට් කෑලිටික විකුනන්න ගිහින් කුනු කතා අහගෙන ගූවෙලා නැට්ට පුකේ ගහන් ඇවිත් දැන් මේකෙ පකේ ටෝක් දෙනව 😂😂😂
     
    Last edited:
    • Haha
    Reactions: windows_ubuntu

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    මම ඒකෙ අනිත් පැත්ත. මම කැමති නෑ පාවිච්චි කරපු ෆෝන් එකක්වත් ගන්න.

    කොහොමහරි ගොඩක් අය එහෙම කරන්නෙ ඒ අයගෙ affordability එක අනුව සහ අඩු ගානකට එයාලගෙ වැඩේ කරගන්න පුලුවන් නිසා. ඒක බනින්නවත් වැරදියට හිතන්නවත් දෙයක් කියල මටනම් හිතෙන්නෙ නෑ. (ශීට් ගන්න අහපු එක ගැන කිව්වෙ, අනිත් පොරනම් අනුන්ගෙ පානෙන් එළිය බලන පොරක් වගේ)
    මම අකමැති මචන් කාගෙන්වත් මුකුත් ඉල්ලන්න. අනික පරන මගුල් පාවිච්චි කරනන්ත් අකමැති මම. මගේ හැටියක්. අනික වෙන එකෙක්ගෙ පිහිටෙන් පහන බලන සීන් වලටත් මම පට්ට අකමැහ්ටි. සල්ලි නැති උන්නම් කමක් නෑ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,794
    18,595
    113
    උබ හෙල්ප් කරනවද .

    ignore කරනවද .
    මට කලින් උදව් කරල තියන කෙනෙක් නම් අතින් කාල හරි කරනව.

    neutral පොරක් නම් මට අමතර වියදමක් නෑ නම් කරල දෙනව.

    මට වරදක් කරපු එකෙක් නම් මග අරිනව
     
    • Like
    Reactions: Bam

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,980
    12,091
    113
    🌎
    ලඟදි පරන ගෙයක් flat කලා, ගමේ පොලියට දෙන එකෙක් ඇවිත් අහනවා ශීට් ටික විකුනනවානම් 2ක් විතර ගන්න පුලුවන්ද කියලා.
    බලු කූඩුවක වහලෙකට වගේ එතරම් වැදගත් නැති තැනකට දාන්න වෙන්න ඇති. උබ කොහොමත් අයින් කරන්න නම් හිටියෙ, ශීට් 2 දීල දැම්මනම් ඉවරනෙ.
     
    • Haha
    Reactions: bulkhead

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    අවුරුදු 76ක පුරුදු එක අවුරුද්දකින් වෙනස් කරන්න අමාරුයි.
    අවුරුදු 76ක් තිස්සේ කවුරු හරි මනුස්සයෙක් කෙහෙල් කැනක් කපනක්න් , පොල් කඩනකන් හැංගිලා බලන් ඉදල කන්න දෙයක් නෑ කියලා ඒවා උස්සන් පැලවත්තට ආපු උන් ,
    අදින්න ඇදුමක් නෑ කියලා ජංගියේ හිල් පෙන්නල ගෙදර ගෑනිගේ පැන්ටියේ ඉදල පිට උන්ගෙන් ඉල්ලගත්ත උන් ,
    බස් හෝල්ට් ස්ටේෂන් ගානේ කැට හොල්ල හොල්ල මිනිසුන්ගෙන් හිගා කාපු උන් ගේ පුරුදු

    ගැන ද උබ කියන්නේ ???
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    Thambi thama oken hodata hamba karanne. athata ahuwena oni magulak sell karanawa un.
    මට විකුනන සීන් එක හරියන්නෙ නෑ බන්. අද වෙනකන් හැම එකම නිකන් දෙන්නෙ. tv හිටන් නිකන් දීලා තියෙනවා අලුතින් ගත්තාම.

    ට්‍රයි කරන්න කියලා මේ පාර පරන දම්රො ෆ්‍රිජ් එකක් විකුනන්න ගියා. මම කිව්වා පාවිච්චි කලේ නෑ දාල බලලා වැඩ නම් කීයක් හරි දෙන්න කියලා. දන්න කෙනෙක් අරන් ගිහින් දාල බලද්දි වැඩ නෑ. දම්රො උන් ඇවිත් ගෑස් නෑ 15 - 45ක් වගෙ යන්න පුලුවන් කියලා. ඒ ගෑනි දැන් කියවනවා. පස්සෙ මම සල්ලි දීලා ආයි ඒක ගෙන්නගෙන දම්රො එකට කතා කරලා හදන්න දැම්ම. cost එක 7000යි. අන්තිමට රිපෙයාර් කරලා ඉවර වෙලා උන්ට කිව්වා අපේ ගෙදරට ආයි ගේන්න එපා, ලඟ තියෙනවා මහලු නිවසක් ඒකට දෙන්න කියලා. මට විකුනන හුත්තවල් හරියන්නෙම නෑ බන්.

    බලු කූඩුවක වහලෙකට වගේ එතරම් වැදගත් නැති තැනකට දාන්න වෙන්න ඇති. උබ කොහොමත් අයින් කරන්න නම් හිටියෙ, ශීට් 2 දීල දැම්මනම් ඉවරනෙ.
    ශීට් ටික වෙන පින් අතේ වැඩකට දීලා ඉවර වෙලා තිබ්බෙ.

    දෙන එක නෙවී ප්‍රශ්නේ, සල්ලි තියෙන හුකන්නලත් හිඟාකන්නෙ මොකද කියලා තමා හිතාගන්න බැරි. එක්කො අපි ජීවත් වෙන විදිය වැරදි ද මන්දා. නාස්තියනම් වැඩි තමා බලන් ගියාම

    ------ Post added on Nov 16, 2025 at 9:22 PM
     
    • Love
    Reactions: clumsyhulk

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මට විකුනන සීන් එක හරියන්නෙ නෑ බන්. අද වෙනකන් හැම එකම නිකන් දෙන්නෙ. tv හිටන් නිකන් දීලා තියෙනවා අලුතින් ගත්තාම.

    ට්‍රයි කරන්න කියලා මේ පාර පරන දම්රො ෆ්‍රිජ් එකක් විකුනන්න ගියා. මම කිව්වා පාවිච්චි කලේ නෑ දාල බලලා වැඩ නම් කීයක් හරි දෙන්න කියලා. දන්න කෙනෙක් අරන් ගිහින් දාල බලද්දි වැඩ නෑ. දම්රො උන් ඇවිත් ගෑස් නෑ 15 - 45ක් වගෙ යන්න පුලුවන් කියලා. ඒ ගෑනි දැන් කියවනවා. පස්සෙ මම සල්ලි දීලා ආයි ඒක ගෙන්නගෙන දම්රො එකට කතා කරලා හදන්න දැම්ම. cost එක 7000යි. අන්තිමට රිපෙයාර් කරලා ඉවර වෙලා උන්ට කිව්වා අපේ ගෙදරට ආයි ගේන්න එපා, ලඟ තියෙනවා මහලු නිවසක් ඒකට දෙන්න කියලා. මට විකුනන හුත්තවල් හරියන්නෙම නෑ බන්.

    ඇයි ගෑනිව විකුනන්නෙ උබ 😂😂😂
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,980
    12,091
    113
    🌎
    ශීට් ටික වෙන පින් අතේ වැඩකට දීලා ඉවර වෙලා තිබ්බෙ.
    (y) (y) (y)
    දෙන එක නෙවී ප්‍රශ්නේ, සල්ලි තියෙන හුකන්නලත් හිඟාකන්නෙ මොකද කියලා තමා හිතාගන්න බැරි. එක්කො අපි ජීවත් වෙන විදිය වැරදි ද මන්දා. නාස්තියනම් වැඩි තමා බලන් ගියාම.
    පොලී මුදලාලි ටයිප් අයගෙන ඊට වඩා දෙයක් expect කරන්න බැහැ.
     
    • Like
    Reactions: tharakaf