සිංහලුන්ගේ ඇස්වහ 😭

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,975
    10,143
    113
    ඊයේ දවසටම එළකිරි නාවේ මේ වෙච්ච වින්නැහිය නිසා. කුඹුරේ වීඩියෝ දැම්මාම අන්තිමට උන දේ. 😭 ගොඩක් අය හදවතින්ම Comments දැම්මට. සමහරු අම්ම මතක් කරලත් බැන්න. සමහරු වීඩියෝ බලලා දෙස් තියන්න ඇති කුඹුර විනාස වෙලා යන්න කියලා. මෙන්න අන්තිමට අත්වුණ ඉරණම. ආයෙත් මේකේ වීඩියෝ දාන්නේ නැ ඒ වගේ ඒව. දැම්මා කියලා ලැබුන වටිනා දේ මේකේ ඉන්න හිත හොඳ උන්ගේ උපදෙස් අවංක හදවතින් දුන්න උපදෙස් විතරයි ඒවයින් ගොඩක් දේවල් හදාගත්තා දැන් කැමරාව ඉස්සරහ කතා කරන්න පුළුවන් එළකිරි එකේ හැමෝටම පින්. 🙏
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,143
    113
    Machan agree officer wa hambawela upadesak ganin.
    විසදුමක් නෑ බ්‍රෝ. අමාරුවෙන් හරි මේක ගොඩ දාන්න පුළුවන්. 😍💪 තැන්ක්ස් බ්‍රෝ
    මෙහෙත් ගොඩක් කුඹුරු වලට ඔහොම වෙලා තිබුණා.

    අපිට ගොඩක් පාළු දැනේවි උඹ නැතිව. මේ අවසන් වීඩියෝ එකද :(
    නෑ බ්‍රෝ එලකිරිය දාල යන්නෙ මැරුනොත් තමා 😍💪
     
    • Love
    Reactions: EnIgma001

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    මෙහ් වගේ ගම් වල ඉන්නේ ඇස් වහ වැදුනහම කුබුර පාලු වෙනවා කියලා හිතාගෙන ඉන්න මෝඩ මී හරක් 😂 මුන්ව දම්මලා තමයි කුඹුර හාන්න ඕනි
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    මම දැනගෙන හිටිය ලගදීම උබ ඔයටික කරගනියි කියලා
    බූරුවෝ yotube හිට් ගත්ත වගේ නෙමයි ඇස්වහ
    මේකේ ඉන්න පෙරේත හැත්ත එක පාරක් හිලුවහම ඇති
    උබ මහා බුරුවෙක්
     
    • Love
    Reactions: thaweesha

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    Ohoma thama ban ithin mona karannada...hamotama eka eka prashna enawa ban jiwath weddi. Wade Atharinna epa digatama karan yamu
     
    • Love
    Reactions: thaweesha

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,754
    4,826
    113
    දැකත්තක් අරන් හිමිට කපහන් ඕක. උබ අද / ඊයේද කුඹුරු කරන්නේ ?? කවදාවත්ගොයම් වැටිලා නැතුව ගොවිතැන් කරපු ගොයියෙක් හෝ ගොවියෙක් හම්බ උනොත් අටපට්ටමට කියන්න.
    දුක තමයි, නමුත් ලාභ / පාඩු දෙකම විදගන්න වෙනවා. ගානක් ගන්නේ නැතුව කපලා +පාගලා වී ටික ගනින්. අපේ කුඹුරක ඔහොම වැටිලා එක පාරක් කපන්න එක එකා අස්ප ගණන් ඉල්ලුව. මම උන්ට බම්බු ගහගනින් කියල වෙලාව තියන හැටියට හිමි හිමින් කපල කාර් එකේ දාගෙන ඇවිත් ගොඩගහල තියල පාගගත්ත. හොදම වැඩේ කියන්නේ සමුර්දි අරන් හාල් සේරුව කඩෙන් ගන්න උන් ඇවිත් "කඩෙන් හාල් ගත්ත නම් ලාභයිනේ" ගගා නොන්ඩි කරන්න ආවා. මම උන්ට කිව්වා "අපිට නිකන් ඉදල පිනට කාල පුරුදු නෑනේ, අපි වවාගෙන අපි කනවා කියල ".