ඊයේ දවසටම එළකිරි නාවේ මේ වෙච්ච වින්නැහිය නිසා. කුඹුරේ වීඩියෝ දැම්මාම අන්තිමට උන දේ.
ගොඩක් අය හදවතින්ම Comments දැම්මට. සමහරු අම්ම මතක් කරලත් බැන්න. සමහරු වීඩියෝ බලලා දෙස් තියන්න ඇති කුඹුර විනාස වෙලා යන්න කියලා. මෙන්න අන්තිමට අත්වුණ ඉරණම. ආයෙත් මේකේ වීඩියෝ දාන්නේ නැ ඒ වගේ ඒව. දැම්මා කියලා ලැබුන වටිනා දේ මේකේ ඉන්න හිත හොඳ උන්ගේ උපදෙස් අවංක හදවතින් දුන්න උපදෙස් විතරයි ඒවයින් ගොඩක් දේවල් හදාගත්තා දැන් කැමරාව ඉස්සරහ කතා කරන්න පුළුවන් එළකිරි එකේ හැමෝටම පින්.


ඔයින් බේරුනා අැති