සිංහලුන්ගේ ගොංකං වල සීමා නොමැත.

shenat

Well-known member
  • May 13, 2007
    58,684
    87,062
    113
    ආශ්චර්යමත් රටක
    ප්‍රාදේසීය ලේකම් කොට්ටසෙකට - ලෙප්ටිනන්ට් කර්නල් 1යි
    ග්‍රාම සේව වසමකට - කැප්ටන්ල 1යි
    පවුල් 100 කට - කෝප්‍රල්ල 1යි

    පවුල් 4කට - ආදුනික සෙබල 1යි

    අපි තව ටිකක් කරල ගමුද මෙහෙම

    ප්‍රාදේසීය ලේකම් කොට්ටසෙකට - ලෙප්ටිනන්ට් කර්නල් 1යි
    ග්‍රාම සේව වසමකට - කැප්ටන්ල 1යි
    පවුල් 100 කට - කෝප්‍රල්ල 1යි
    පවුල් 4කට - ලාන්ස් කෝප්‍රල්ල 1යි
    බයියන්ගෙ ගෑණු 5 කට - ආදුනික සෙබල 1යි

    ආධුනික සෙබලට කියන්න ඕන බයි මිනිහට පයින් පාර දෙන ගමන් බයි ගැණු ටිකට තැරි ගැහෙන්න දෙන්න කියලා. 🤭 🤭
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    FW4GmELWAAINznf
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඕක කරේ රාජපක්ෂ හිතවාදී මීඩියා වලින්..හමුදාව කියන්නේ දෙවිවරු වගේ කට්ටියක් කියල ඔළුවට දැම්මා..දැන් ඉතිං සාමාන්‍ය මිනිස්සුන්ගෙ මූණට පයින් ගැහුවත් ඵයාල තමා දෙවිවරු
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අපි තව ටිකක් කරල ගමුද මෙහෙම

    ප්‍රාදේසීය ලේකම් කොට්ටසෙකට - ලෙප්ටිනන්ට් කර්නල් 1යි
    ග්‍රාම සේව වසමකට - කැප්ටන්ල 1යි
    පවුල් 100 කට - කෝප්‍රල්ල 1යි
    පවුල් 4කට - ලාන්ස් කෝප්‍රල්ල 1යි
    බයියන්ගෙ ගෑණු 5 කට - ආදුනික සෙබල 1යි

    ආධුනික සෙබලට කියන්න ඕන බයි මිනිහට පයින් පාර දෙන ගමන් බයි ගැණු ටිකට තැරි ගැහෙන්න දෙන්න කියලා. 🤭 🤭

    මාත් යනව ආමි එකට 😌
    හැමදාම ආදුනික සෙබල විදියට ඉන්නව, ප්‍රමොසන් එපා මට
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    පොටෝ එකක් ගන්නකොට කොහාට හරි ඇඟිල්ල දික්කරන් පෙන්නන් ඉන්න පොටෝ එකක් දකිනකොට මාරම ගැම්මක් හිතට එනවා
     
    • Like
    Reactions: topkollek

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලoකාව හදනවනම් හදන්ඩ තියෙන එක විදිහ ඔක, කම්මැලි රාජය සේවකයො කරනව පකක්,.. හමුදාව බැස්සම වැඩේ වැඩේ විදිහට කරනව, ඕක නොතේරෙන වහල්ලු ඉන්නකන් මේක බකොලොත් වෙන එක ගැන පුදුම වෙන්ඩ දෙයක් නැ..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,022
    1
    58,337
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලoකාව හදනවනම් හදන්ඩ තියෙන එක විදිහ ඔක, කම්මැලි රාජය සේවකයො කරනව පකක්,.. හමුදාව බැස්සම වැඩේ වැඩේ විදිහට කරනව, ඕක නොතේරෙන වහල්ලු ඉන්නකන් මේක බකොලොත් වෙන එක ගැන පුදුම වෙන්ඩ දෙයක් නැ..
    උන් කම්මැලි නැති උනාට වැඩක් නෑ.

    නිකමට හිතපන් ජෙප්පෙක් හැංගිලා ඉඳන් "සිරුවේන් සිටින්" කිව්ව ගමන් මුන් ඔක්කොම වැඩ පැත්තක දාල හිටගන්නවනෙ
     
    • Haha
    Reactions: pavithra_uk

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    ඕක කරේ රාජපක්ෂ හිතවාදී මීඩියා වලින්..හමුදාව කියන්නේ දෙවිවරු වගේ කට්ටියක් කියල ඔළුවට දැම්මා..දැන් ඉතිං සාමාන්‍ය මිනිස්සුන්ගෙ මූණට පයින් ගැහුවත් ඵයාල තමා දෙවිවරු

    අනිවා බොරුවට අටපාස් ගම්බට්ටො ෆෝම් කරා