සිංහලුන්ගේ ගොංකං වල සීමා නොමැත.

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,940
    15,592
    113
    Somewhere in this world
    FB_IMG_1657046423541.jpg
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    එහෙනං අටපාස් දෙවිවරු හිතුන හිතුන ගෙවල් වලට පැනලා ගෑනුන්ට ඇරලා හිතුනොත් මිනිහටත් උකේ ඇරලා යයි 😂
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    Major gen Karate kicks kanna puluwan ethakota

    සිරාවට නමට හරි ප්‍රජාතන්ත්‍රවාදය කියන කන්සෙප්ට් එක තියන එකේ වටිනාකම තේරුම් ගියෙ නන්දෙයා ආවට පස්සෙ තමා. කලින් අපි උනත් හිතන් හිටියෙ ඔය ප්‍රජාතන්ත්‍රවාදෙයි අරකයි මේකයි එක්ක දැගලුවොත් මේ ලංකාව නං හදන්න වෙන්නෑ. ඒකාධිපතියෙක් වෙලා හරි ගැම්මට ඉදලා රට හදන්න ඕනෙ කියලනෙහ් (ඔව් ඔව් ex බයියෙක් තමා 🥲) ඒත් ප්‍රජාතන්ත්‍රවාදය, සර්වජන චන්ද බලය, අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය, මාධය නිදහස වගේ ඒවා ඉස්සර මිනිස්සු ජීවිත පරිත්‍යාගයෙන් අරගල කරලා දිනාගෙන තියෙන්නෙ ඇයි කියලයි ඒවගෙ වටිනාකමයි වේස නන්දයා තමා තේරුම් කරේ හරියටම. අපි රට හදන්න කියලා ප්‍රජාතන්ත්‍රවාදය පැත්තකට දාල ඒකාධිපති ලයින් එක ගෙනාවත් අවුලක් නෑ කියලා හිතුවට ඒක හරියට අපිව යක්ෂ ආත්ම වලින් ආරක්ෂා කරන්න දාපු සුරේ ගලවලා විසිකරලා දාල බෝතලේක ලෝක අමාරුවෙන් හිරකරපු යක්ෂ ආත්ම බෝතලේ කඩලා නිදහස් කරා වගේ වැඩක් කියලා දැන් තමා තේරෙන්නෙ 👹
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,857
    167,539
    113
    එකමත් එක රටක
    අපිට නම් ඕකුන් ඉස්සර ඉදන් රස්සාවක් හොයාගෙන ගිය අඩු අධ්‍යාපන කුලිකාරයෝ තමයි.
    මේකේ උන් අපිට රට ගැන හැගීමක් නැති උන් කිව්වා. උන්ගේ හැගීම් බේරෙන්න දෙන්න ඕනේ දැන්. 🤭
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,677
    6,452
    113
    අපේ උන් නොදන්නව උනාට ආමි එකේ සප්ලයි වලින් ලොක්කො ගහන ගැහිලි වලට හික් ගෑවෙනව. උන්ට රට පාලනය දුන්නම මරු
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ප්‍රාදේසීය ලේකම් කොට්ටසෙකට - ලෙප්ටිනන්ට් කර්නල් 1යි
    ග්‍රාම සේව වසමකට - කැප්ටන්ල 1යි
    පවුල් 100 කට - කෝප්‍රල්ල 1යි

    පවුල් 4කට - ආදුනික සෙබල 1යි
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    එන්ඩ් ගේම් එක විදියට හමුදා ආලනයක්ට් ඔලු හදනවාද කොහෙද
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,422
    8,771
    113
    https://www.facebook.com/හමුදා-පාලනයක්-ඉල්ලන්නන්ගේ-එකමුතුව-111323000536565

    සිරාවට නමට හරි ප්‍රජාතන්ත්‍රවාදය කියන කන්සෙප්ට් එක තියන එකේ වටිනාකම තේරුම් ගියෙ නන්දෙයා ආවට පස්සෙ තමා. කලින් අපි උනත් හිතන් හිටියෙ ඔය ප්‍රජාතන්ත්‍රවාදෙයි අරකයි මේකයි එක්ක දැගලුවොත් මේ ලංකාව නං හදන්න වෙන්නෑ. ඒකාධිපතියෙක් වෙලා හරි ගැම්මට ඉදලා රට හදන්න ඕනෙ කියලනෙහ් (ඔව් ඔව් ex බයියෙක් තමා 🥲) ඒත් ප්‍රජාතන්ත්‍රවාදය, සර්වජන චන්ද බලය, අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය, මාධය නිදහස වගේ ඒවා ඉස්සර මිනිස්සු ජීවිත පරිත්‍යාගයෙන් අරගල කරලා දිනාගෙන තියෙන්නෙ ඇයි කියලයි ඒවගෙ වටිනාකමයි වේස නන්දයා තමා තේරුම් කරේ හරියටම. අපි රට හදන්න කියලා ප්‍රජාතන්ත්‍රවාදය පැත්තකට දාල ඒකාධිපති ලයින් එක ගෙනාවත් අවුලක් නෑ කියලා හිතුවට ඒක හරියට අපිව යක්ෂ ආත්ම වලින් ආරක්ෂා කරන්න දාපු සුරේ ගලවලා විසිකරලා දාල බෝතලේක ලෝක අමාරුවෙන් හිරකරපු යක්ෂ ආත්ම බෝතලේ කඩලා නිදහස් කරා වගේ වැඩක් කියලා දැන් තමා තේරෙන්නෙ 👹
    මොනවා උනත් උබ ගෝටාට චන්දෙ දුන්න එකෙක් කියලා පිලිගත්ත එකම වටිනවා. දැන් බලන් ගියාම 69 ලක්සයක් තියා, 69ක් වත් නෑනෙ හොයාගන්න
    ------ Post added on Jul 6, 2022 at 1:24 AM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,891
    113
    Fantasy
    ප්‍රාදේසීය ලේකම් කොට්ටසෙකට - ලෙප්ටිනන්ට් කර්නල් 1යි
    ග්‍රාම සේව වසමකට - කැප්ටන්ල 1යි
    පවුල් 100 කට - කෝප්‍රල්ල 1යි

    පවුල් 4කට - ආදුනික සෙබල 1යි
    ලස්සන සෙබලියෝ ක්ඟෑහ්හ්???
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    හමුදා රෑන්ක් දෙන්නෙ පලාත් වල සයිස් එකට කියල හිතන් ඉන්න මෝඩ අමනයොත් ඉන්නවද
     
    • Haha
    Reactions: HmNRazor