සිංහලුන්ගේ ණය උගුල

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සිංහලුන්ගේ ණය උගුල

    ලංකාවේ ඉන්න හියුමන්ස්ලා දැන් ඩොලර් බිලියන ගානක් පිටරවලට ණය වෙලා නේද ඉන්නේ.? මාව ලංකාවේ රාජ්‍ය නායකයා කරන්න.ඔයාලගේ ණය සේරම පිටසක්වල ජීවීන් ගෙවලා දායි.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    කොස් ඇට වලින්ද ගෙවන්නෙ

    කොස් ඇට වලින් ඕනි නම් කොස් ඇට වලින්.ඩොලර්ස් වලින් ඕනී නම් ඩොලර්ස් වලින්.රුපීස් වලින් ඕනී නම් රුපීස් වලින්.රත්තරන් වලින් ඕනි නම් රත්තරන් වලින්.මැනික් වලින් ඕනි නම් මැනික් වලින්.ඩයමන්ඩ්ස් ඕනි නම් ඒකට්ත් සිම්පල් අපිට
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ලංකාවේ ඉන්න හියුමන්ස්ලා දැන් ඩොලර් බිලියන ගානක් පිටරවලට ණය වෙලා නේද ඉන්නේ.? මාව ලංකාවේ රාජ්‍ය නායකයා කරන්න.ඔයාලගේ ණය සේරම පිටසක්වල ජීවීන් ගෙවලා දායි.

    මාව ලංකාවේ රජතුමා විදිහට පත් කරගනිල්ලා.ඔක්කොම ණය ගෙවලා රුපියලක් ගන්න ඩොලර්ස් 300ක් වෙන විදිහට වැඩේ කරලා දෙන්නම්.නෝ කතා නෝ සිනා.අරාබි කෙල්ලො අපේ ගෙවල් වල උයනවා පිහනවා බලන්න ආසනම් මාව පත් කර ගනිල්ලා.