සිංහලුන්ගේ influencers ලා කන හැටි

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    එක නෙමේ තාවේ. උබල හොර ඡන්ද දැම්මේ, පල්සර් 1000ක් අරන් ගියේ පිරිසිදු සිතින් රටට හොඳක් වෙයි කියලා හිතලා නේ. ඉතින් මේ ගමන මොකද කරන්නේ.
     
    • Love
    Reactions: thaweesha

    Sen-lu

    Well-known member
  • මම කියන්නේ ලංකාවේ. පොල් ගාලා මිරිකලා. ඔව්ව සේරම කරලා.
    ටිකක් පුරුදු උනාම හරි. පැය භාගෙකින් විතර වෑංජන 3ක් එක්ක බතක් හදා ගන්න පුළුවන්
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    යසයි යසයි ගස් බල්ලගේ සරල කෑම පිගාන
    Sinhalunge dukata hethu 😃
    ඇත්තො කති බොති සුකති 🙏🙏🙏
    Naththo hukaagathi 😔
    එක නෙමේ තාවේ. උබල හොර ඡන්ද දැම්මේ, පල්සර් 1000ක් අරන් ගියේ පිරිසිදු සිතින් රටට හොඳක් වෙයි කියලා හිතලා නේ. ඉතින් මේ ගමන මොකද කරන්නේ.
    Me para AKD JVP 😍
    ටිකක් පුරුදු උනාම හරි. පැය භාගෙකින් විතර වෑංජන 3ක් එක්ක බතක් හදා ගන්න පුළුවන්
    Pol bidala pol gaala mirikala gannama 30miniute yanawa mata nam
     
    • Love
    Reactions: kasun090354t

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ප්‍රියාන් මැනික් කාරයාට නිදානයක් හම්බවෙලා ඔය තත්වෙට ඇවිත් තියෙන කතාව දන්නවද.ඌ කලින් පතලක ඩෝසරේ ඩ්‍රයිවර්ලු
    මුගේ කතාව නම් නෙවේ වෙන එකෙක් ගේ ඔය වගේ කතාවක් අහල තියනවා.

    වත්තේ ළිදක් කපන්න backhoe එකක් ගෙනල්ල එකෙක්. ඌට පස් ගද්දි නිදානේ මොකක් හරි දෙයක් කුල්ලට ඇවිල්ල (රත්තරන් කියල කියන්නේ). මුට මේක තේරිලා backhoe කුල්ල කැඩිලා පල්ලෙහට එන්නේ නෑ කියල repair කරන්න පස් එක්කම අරගෙන ගිහින්. ගෙදර කට්ටියට වැඩේ තේරිලා යද්දී මු පස් අයින් කරලා බඩු අරගෙන. නිදන් වලට ප්‍රසිද්ද පැත්තක වෙච්ච දෙයක්. දැන් ඌ කෝටිපතියෙක්. හැබැයි ඔය ප්‍රියන් කරයවගේ සල්ලි විසිකරන තරම් සල්ලි නැ.