සිංහලුන්ට අමතකම දේ...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    ඉක්මනින් අමතකවීමයි
    ඉතිං තොපි ජාතියක් විදියට නැගී සිටින්නේ කවද්ද?
    දේශපාලුවන් ඒ තොපේ කෙටිකාලීන මතක ගැන දැන උපරිම ප්‍රයෝජන ගන්නවා...
    වඳවීමට නියමිතයි!
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    හරි හරි බං ආයෙ මෙතෙක් ආණ්ඩු කරපු කාටවත් ඡන්දෙ දෙන්නැහ් ඔච්චර කලකිරෙන්නැතුව හිටිං

    අද කරන්ට් කැපුවෙ නැතේ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    රස්නෙයි බන් පොඩ්ඩක් වහින්න ගත්තම එන්නන් දැන් නන් නැගිටල එලි බැස්සොත් කරවල වෙනව