සිංහලුන්ට අලුත් ගෑස්... ???

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    ටැංකියේ හිස් ඉඩ වැඩි වෙනකොට පුරවන එක ඉක්මන්ලු. Genius!

    Kamal Wickramasinghe, Director Operations says that the new Premium Hybrid cylinder has a greater filling efficiency capability. “It has an optimized propane component in the propane butane LPG mixture, ensuring more vapour space and hence, a more efficient filling which results in a faster supply process and a consistent turn around cycle.”

    https://island.lk/litro-gas-lanka-introduces-new-premium-hybrid-18-litre-lpg-cylinder/
    ah ehenam kamak na.
     
    • Like
    Reactions: Solo Rider

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,557
    6,538
    113
    වෙළදපොල මිලත් එක්ක ගාන වැඩි කරානම් කමක් නැහැ ඒක සාදාරනයි .
    මේ හුකන ආණ්ඩුව ගානත් වැඩි කරලා ඒක මිනිස්සුන්ට තේරුම් යන එක නවත්තන්න
    tank එකකට ගහන ප්‍රමානෙත් අඩු කරලා .
    අපි දැන් වැඩි මිලක් ගෙවනවා මදිවට සැරින් සැරේ ගෑස් ගේන්න යන්න තවත් පිරිවැයක් දරන්න ඕන .
    2/3 දීල මහා ලොකුවට මුන්ට බලේ දුන්න මෝඩ වේසිලට හොද වැඩේ .
    තනි සිංහල ආණ්ඩුව චිංගලුන්ට දිගට හරහට අරිනවා .
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඉස්සර කිව්වෙ කඩේ එකා ගෑස් හොරාකෑවද බලන්න ඕනෙ නම් බර කිරල ගන්න කියල. දැන් ඕකෙ මොනව බලන්නද?
    තාමත් බර බලතෑකි
     
    • Like
    Reactions: topkollek

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කැරි කපටි බල්ලෝ.. බලපංකො KG L හිමීට මාරු කරලා ගාණ අඩුකරලා.. තනිකර ප්‍රෝඩාවෙන් තමයි ගේම ගහලා තියෙන්නේ.
     
    • Like
    Reactions: Solo Rider

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    දැන් එතකොට Litro 12.5KG Rs. 1495 Gas සිලින්ඩර් ගන්න නැද්ද?