සිංහලුන්ට අලුත් වාහන හීනයක්!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,481
    23,750
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Vehicles imports cannot be allowed yet: Siyambalapitiya

    Import of vehicles cannot be allowed at this moment under the prevailing economic situation, State Minister of Finance Ranjith Siyambalapitiya said today.

    He said the government is managing the economy under strict conditions by restricting the import of about 900 items.

    The State Minister speaking to the media in Ruwanwella said that a decision on the import of vehicles should be taken only after studying the current situation in the country.

    "Even after 80 million US dollars were set aside for the purchase of fuel, it had an impact on the value of the Sri Lanka rupee against the US dollar.

    “Therefore, decisions like vehicle imports which entail a large amount of dollars should be done after strict studies.

    "Therefore, at this juncture, permission cannot be granted for the import of vehicles considering the large amount of foreign reserve which needs to be allocated,” he said.

    Commenting on the depreciation of the Sri Lanka Rupee against the USD in the past few days, the minister said the situation is because the Ceylon Petroleum Corporation had to purchase about 75 to 80 million US dollars from the Central Bank to purchase fuel.

    “At that time, the parties investing in dollars bought them expecting the dollar to rise. That is why this situation arose. This is a normal situation,” Minister Siyambalapitiya added.(Darshana Sanjeewa Balasuriya).

    Source: https://www.dailymirror.lk/breaking...llowed-yet-Ranjith-Siyambalapitiya/108-261242
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,909
    1
    51,923
    113
    ප*යාගල
    sorry.com
    දැන් තියන ලදරන් වල ගාන තව දෙගුණයක් කරයි තව ටික දවසකින් ඇල්ටෝ එකත් මුන් කෝටියකට මිල ගහනවා
    මම නිකමට බැලුව බන් Swift 2008 එකක් 800$ යි ජපන් සේල් එකේ. මෙහෙ ලක්ශ 30+ ඉක්මන් එකේ.කොච්චර අසාදාරනද බලපන්. මෙහෙ ඉන්න්වට වඩා රටකට ගිහින් ජීවත් වෙන එක සැපයි

    image.png


    ලෙලි යනකන් පැදල ඇති
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,861
    113
    Colombo, Sri Lanka
    මම නිකමට බැලුව බන් Swift 2008 එකක් 800$ යි ජපන් සේල් එකේ. මෙහෙ ලක්ශ 30+ ඉක්මන් එකේ.කොච්චර අසාදාරනද බලපන්. මෙහෙ ඉන්න්වට වඩා රටකට ගිහින් ජීවත් වෙන එක සැපයි

    image.png


    ලෙලි යනකන් පැදල ඇති
    එක තමයි මචන්. මෙව්වා ඉතින් අපේම පන්තියේ එවුන් අපිටම කරන දෙයක්නේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,004
    3,460
    113
    Battaramulla, Sri Lanka
    ara anthimata thiyena G Supiri kiyana eka keeyak wei da?

    මම නිකමට බැලුව බන් Swift 2008 එකක් 800$ යි ජපන් සේල් එකේ. මෙහෙ ලක්ශ 30+ ඉක්මන් එකේ.කොච්චර අසාදාරනද බලපන්. මෙහෙ ඉන්න්වට වඩා රටකට ගිහින් ජීවත් වෙන එක සැපයි

    image.png


    ලෙලි යනකන් පැදල ඇති
    Japan wala Shaken eka hinda used vehicles wala gana bahinawa hitu kiyala. parana wena tharamata pass wenna amarui. meheth used vehicles walata strict inspection awrudu 2kata sarayak dammoth ganan bahinawa. dammoth minissu ma epa kiyai.
    ------ Post added on Jun 17, 2023 at 1:09 PM
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    සියබලපිටිය ඔය හිතට එකගව නෙවෙ බොරු කියන්නෙ.. ඕක කිව්වට පරන ලඩි ගොඩ ගහන් ඉන්න සේල්කාරයො ලොකු ගානක් දෙන්නැති ඌට..උන්ගෙ අඩු උන ඩිමාන්ඩ් ටික කලකට මූ අප් කරල දෙනව
     
    • Like
    Reactions: Ulti and NRTG

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    මම නිකමට බැලුව බන් Swift 2008 එකක් 800$ යි ජපන් සේල් එකේ. මෙහෙ ලක්ශ 30+ ඉක්මන් එකේ.කොච්චර අසාදාරනද බලපන්. මෙහෙ ඉන්න්වට වඩා රටකට ගිහින් ජීවත් වෙන එක සැපයි

    image.png


    ලෙලි යනකන් පැදල ඇති
    ow kota uda thawa tika dawasakin athe salli nathiunama owa padinna.ethakan idapan