සිංහලුන්ට බාල බඩු

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ලංකාවට විතරක් නෙමයි සාමාන්‍යෙන් ඕනම ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික් බඩුවක කොලිටි කන්ට්‍රෝල් එක තීරනය කරන්නෙ ටාගට් කරන මාකට් එක අනුව. ඉඳල හිටලා සමහර බ්‍රෑන්ඩ් තියනවා හැම මාකට් එකකටම එකම කොලිටියෙ බඩු හදන

    උදා හරන විදියට ගත්තම
    Apple products වල රීජන් වලට වෙනම කොලිටි නැහැ, තව Milwaukee/Makita/Hilti වගේ බ්‍රෑන්ඩ් වලත් එහෙම වෙනස් කොලිටි නැහැ

    හැබැයි ගොඩක්ම ලැප්ටොප්, ෆෝන්, ටීවි, මොනිටර් වගේ ඒව විකුනන මාකට එක අනුව කොලිටිය වෙනස්.
    පවර් ටූල් එහෙම ගත්තම Stanley/Bosch වගේ ඒවත් ලංකාවෙ ඉන්දියාවෙ තියෙන්නෙ මෙලෝ රහක් නැති ඒව, හැබැයි EU/US මාකට වල තියන බඩු සෑහෙන කොලිටි, මෙහෙ තියන ඒව එක්ක කම්පෙයා කරන්නවත් බැහැ ඒව.
    මගේ ලඟ තියෙන්න සැම්සුන්ග් ටීවී එකක් ඒක ඔෆර් එකක් කියලා මෙහෙ ඔන්ලයින් ශොප් එකකින් ගත්තෙ ගොඩක් අඩුවට ඒක middle east වලින් ගෙනත් මෙහෙ විකුනපු එකක් ඩිෆෝල්ට් ලැන්ග්වේජ් එක පවා මොකක් හරි එහෙ එකක් තියෙන්නෙ මැනුවල් එහෙමත් සේරම එහෙමයි. ඒ මොඩල් එකම අන්තිම අකුරු දෙක විතරක් වෙනස් මොඩල් එකක් ඒ කාලෙ දම්රෝ එකේ තිබුනා එකත් එක්ක බැලුවම මගේ ලඟ තියන එක කොලිටිය ගොඩක් වෙනස්. දම්රෝ එකේ තියන ටීවි එක ප්ලාස්ටික් ලුක් එකක් තියන මොඩල් එකක්. ඒත් මගේ ලඟ තියන එක පිටිපස්ස සම්පූර්නයෙන්ම වගේ මෙටල් වලින් හදලා තියෙන්නෙ. චීප් ප්ලාස්ටික් ලුක් එකක් කොහොමවත් නැහැ. රිමෝට් එක උනත් කොලිටිය සහ අකුරු එහෙම ප්‍රින්ට් කරලා තියන ඒව මෙහෙ තියන ඒවට වඩා කොලිටියට තියනවා.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,564
    17,615
    113
    Auckland
    ලන්කාවේ හැම ඉලෙක්ට්‍රොනික් බඩුවක්ම ඔහොමයි දැන් ..මොනිටර් එහෙමත් රෙප්ලිකා ඔක්කොම..අනික ගේමින් මවුස්..vga කාඩ්..අනම් මනම් ඔක්කොම බාල ඒවා..නැත්තම් refurbished....ලන්කාවේ කොහෙන් ගත්තත් හොද බඩු නෑ..රටකට ගිහින් ආපු එකෙක් පුද්ගලිකව ගෙනාපු එකක් ඇරෙන්න..මම මේ ලගදි මෙට්‍රොපොලිටන් එකෙන් කැනන් ප්‍රින්ටරයක් ගත්තා..අවුරුද්දක් වොරන්ටි..ගෙදර ගෙනත් බලද්දී පිටිපස්සේ ගහලා තියනවා Made for india only..කියලා..ඒ කැනොන් එකේ උන් කියන්නේ ඇමරිකාවේ ඉදන් ඇවිත් මේක අරන් අපිට දොස් කියන්න එපා..මේවා බාල විදියට හදන්නේ ඉන්දියාවේ ලන්කාවේ පකිස්තානේ උන්ට කියලනේ..පේනවනේ වෙලා තියන හරිය..

    printers are regional specific because of different toner setups

    don’t buy North America specific ones as you will not get their service. Toners are also not available in local markets.

    When it comes to graphic cards they are different from each, depends on the silicon. Usually higher grade silicons goes to higher cards. Then lower ones are goes to lower tier ones. Vendors like Asus have the same model with different branding for this purpose. I have a mining farm so I know this. I have couple of rtx3070 cards and cheapest one is 3070 duos. Then there’s the TUF gaming OC model can go higher frequencies and stay stable. Same scenario with Radeon ones RX6600XT 6800 and 6600 non XT etc

    my laptop I bought in nz is lower quality than my sister’s one she got in Sri Lanka, same model. This is because I was looking for the cheapest option. The problem is not you get cheap made products, it’s a problem of less choices you have to buy what’s available. In other markets they also can have the cheaper option and go with higher ones spending higher prices. In this laptop case I spent about rs50000 less on mine and it had the same graphics and cpu but screen is not ips or something like that .
     
    Last edited:

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,423
    6,914
    113
    වින්ටර් ෆොල්
    බාල බඩු nam singer yanna 😆
    උන්ගේ බඩු නම් කියලා වැඩක් නෑ. මේ දවස් වල black friday offers කියලා අර vista කියන ලගඩම විකුණනවා 160ක් දුන්නොත් 4k අගල් 50ක විතර එකක් ගන්න පුළුවන්. එකේ 4k නිකන් අනිත් brand වල 360p වගේ. 😂 ඇස් කඩාගෙන යන එළියක් එන්නේ. මන් එතන ඉන්න ගෑනි ගෙන් ඇහුවා මේක 4k වීඩියෝ එකක් ද play වෙන්නේ මේකේ මට 4k පෙනුමක් නම් පේන්නේ නෑ කියලා. මෙකී කියනවා අව්වට colors ගිහින් ලු දිගටම දාලා තියලා. 😂😂
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    softlogic eken gatta acer lap ekai eu walin gatta acer lap ekei build quality eka ahasai polawai wage. eu eka rock solid. mehen gatta eka nam lid eka open karanakotama danenawa
    E kale unity eken gatta dell 3521 ekak. Adatath wada. E kalema singer wage ewain gatta SA market ekata gahana same model badu kela welath awurudu ganak dan
     
    • Wow
    Reactions: johnferna678

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    E kale unity eken gatta dell 3521 ekak. Adatath wada. E kalema singer wage ewain gatta SA market ekata gahana same model badu kela welath awurudu ganak dan
    mage 3521 th tama wada. apu battery eka tamaa tiyenne. keyboard eke akuru tikak wada na lunu badila