සිංහලුන්ට බිස්නස් ට්‍රික්ස්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    ela ban mama ea thread eka word doc ekaka save karagana tiyan inne.marama vatinava ea tika..ikmanatama dahan machn..


    මචන් මට එවපන්කො ඒ වර්ඩ් ෆයිල් එක,ලොකු උදව්වක් :)
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,389
    2,388
    113
    යකෝ ත්‍රෙඩ් එකකට කමෙන්ට් කලත් රෙප් කපන කාලකන්නි ඉන්නෙ. :angry::angry:
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    Congrates mcn.All the best for the new business too.

    thanks mchn

    up and thanks machan!!

    welcome mchn


    elas

    සිංහලුන්ට mona බිස්නස් ට්‍රික්ස් da :lol::rofl::dull:

    :oo:


    elas


    elas


    elas

    එල එල ඩිල්ශාන් අයියේ..... :rofl:

    :P ha ha


    :)

    ඕව ගණන් ගන්න එපා මචං..අපි දන්නවනේ උබ කව්ද කියලා.උබ පව්ද්ගලිකව මට ගොඩක් උදව් කරා.උබ නිසා තමයි.පොඩිවට හරි business එකක් පටන්ගන්න හිතුනේ.ගොඩක් පින් මචං.

    heh he elas mchn

    Thanks..
    rep++

    elas


    elas

    Thank you So much machna. digatama liyapan. mewa walin wadak ganna unuth inanwane ban. eka eka kiwwata ganan ganna epa machan. jaya wewa! ++ :)

    jaya wewa

    Ela kollek Ela wadak TFS
    Digatama karanna

    thanks


    elas

    ela machan :)

    elas


    elas

    දිගටම වීඩියෝ කරපන් මචන් :yes: මේ වගේ ඒවා තමා වැඩි වැඩියෙන් තියෙන්න ඕනේ අපේ උන්ට ගොඩ යන්න. +6

    thanks mchn

    bump...
    ela bn

    elas

    ela machan :)

    elas


    elas


    elas


    elas


    elas


    welcome

    good work.keep it up

    tjanks

    Sinhalunta mona business da

    :oo:


    elas

    Thanks machan

    welcome mchn

    Ela Machan

    elas


    elas

    යකෝ ත්‍රෙඩ් එකකට කමෙන්ට් කලත් රෙප් කපන කාලකන්නි ඉන්නෙ. :angry::angry:

    itin hitannako mata :oo:
     

    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    පිස්සු බන් ඔය කාලකන්නින්ට... මමත් මේ බිස්නස් එකක් පටන් ගන්න ඉන්නේ... උබේ නූල් මම කීපවතාවක්ම කියවලා ඇති... ඒකේ අගේ දැනෙන්නේ උවමනාවක් තියන එකෙක්ට විතරයි මචන්...

    ඒ නිසා ඔය හාල්පාරුවෝ කියන ඒවට සැලෙන්න එපා... අපි උබේ නූලක් එනකන් බලන් ඉන්නේ මචන්...

    මට උබෙන් දැනගන්න ගොඩක් දේවල් තියනවා... පස්සේ කෝල් එකක් දෙන්නම් ඕකේ...
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117

    elas

    පිස්සු බන් ඔය කාලකන්නින්ට... මමත් මේ බිස්නස් එකක් පටන් ගන්න ඉන්නේ... උබේ නූල් මම කීපවතාවක්ම කියවලා ඇති... ඒකේ අගේ දැනෙන්නේ උවමනාවක් තියන එකෙක්ට විතරයි මචන්...

    ඒ නිසා ඔය හාල්පාරුවෝ කියන ඒවට සැලෙන්න එපා... අපි උබේ නූලක් එනකන් බලන් ඉන්නේ මචන්...

    මට උබෙන් දැනගන්න ගොඩක් දේවල් තියනවා... පස්සේ කෝල් එකක් දෙන්නම් ඕකේ...

    ok bro
    :)

    machan me ube Chanel ake da ?

    ow ow


    elas


    elas

    Niyamai mcn ++++

    thanks mchn
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    හොඳ වැඩක් බන්. හරි හිතමුකො මූ යූ ටියුබ් වීඩියොස් හදන්නෙ, එලකිරි එකේ කොටන්නෙ කීයක් හරි හොයා ගන්න කියමුකෝ. ඒකටත් මහන්සියක් වෙනවනෙ. නිකන් ඉඳල නෙමෙයිනෙ. කර ගෙන පලයන් බන් දිගටම.

    අර බිල් කොස්බියා කියනවා වගේ මෙච්චරයි කියන්න තියෙන්නෙ.

    I don't know the key to success, but the key to failure is trying to please everybody.
     

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    යූටියුබ් එකේ වීඩියෝ කොලිටි එක අඩූ කරල දාල බලන්න එතකොට මෙගාබයිට් 10ක් වගේ යන්නෙ

    මේක කරන්නේ කොහොමද ?
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    හොඳ වැඩක් බන්. හරි හිතමුකො මූ යූ ටියුබ් වීඩියොස් හදන්නෙ, එලකිරි එකේ කොටන්නෙ කීයක් හරි හොයා ගන්න කියමුකෝ. ඒකටත් මහන්සියක් වෙනවනෙ. නිකන් ඉඳල නෙමෙයිනෙ. කර ගෙන පලයන් බන් දිගටම.

    අර බිල් කොස්බියා කියනවා වගේ මෙච්චරයි කියන්න තියෙන්නෙ.


    මචන් මන් මේකෙ බිස්නස් ගැන කොටන්නෙ 2013 ඉඳන්, මට සතයක් වත් ආවෙ නෑ..2016 ඉඳන් වීඩියෝ කරන්නෙ එකෙන් නම් සත ගනන් එනවා.උම්බල වගේ සින්හලුන් ඉන්න නිසා මාසෙට රු 2000ක් නිකන් සවර් එකට දෙන්න හිතෙන්නෙ නෑ දමල ගහල නිකන් ඉන්න හිතෙනවා ඒ නිසා ඒ එන සල්ලි වලින් ස්වර් එකට ගෙනවනව.සින්හලෙන් යූටියුබ් වීඩියෝ කරල "ගොඩ යන්න" බෑ මචන්...කුශාන් ඇන්ඩ් ශ්‍රීමාල්වටවත් බැරි උන නිසා තමා එයාල ස්ටා නිවුස් කියල කඩ්ඩෙන් එකක් පටන් ගත්තෙ..මේ වෙන මහන්සියෙන් කඩ්ඩෙන් චැනල් එකක් කලා නම් මචන් සල්ලි හොයනවා එච්චර අනාත වෙලා නෑ තාම..මට මන් ගැන මෙතන කියල පම්පෝරි ගහන්න ඕනි නෑ මචන් ඕනි නම් හොයල බලහන් නැත්තම් "රත්තරං" අය්යගෙන් අහපන් මට වීඩියෝ හද හද සත ගනන් හොයන්න ඕනි නෑ...එකෙක් හරි ගොඩ යනව දකින්න ආසයි..ගොඩ ගිය උන් ඉන්නව උන් උන් ගැන කියනකොට ආසයි සතුටුයි මචන්

    අර හොරස් මෑන් කියනවා වගේ, නීල් ඩි ග්‍රෙස් ටය්සන් ටූම්බ්ස්ටෝන් එකෙන් ගහන්න ඉන්නවා වගේ මෙච්චරයි කියන්න තියෙන්නෙ.

    "Be ashamed to die until you have won some victory for humanity"

    යූටියුබ් එකේ වීඩියෝ කොලිටි එක අඩූ කරල දාල බලන්න එතකොට මෙගාබයිට් 10ක් වගේ යන්නෙ

    මේක කරන්නේ කොහොමද ?

    https://support.google.com/youtube/answer/91449?hl=en