සිංහලුන්ට වයස 17 වෙද්දී හෘද රෝගියෙක් වෙන්නේ ඇයි?

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    අඩු කුලේ ජාන
    අපිනම් හොඩට කාලා ඔහේ ඉන්නවා, මහතත් නැහැ, ලෙඩත් නැ
     
    • Haha
    Reactions: Elamaz

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,449
    47,500
    113
    ලංකාවේ Youtube food reviews බලන උන් තමා ඔය..ඒවල කොමන්ට්ස් දැක්කහම කියන්න පුළුවන් දැන් ඉන්න උන් ඕන ජරාවක් කනවා කියලා..
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,597
    8,848
    113
    ගොඩක් උන් බනින්නේ බත් ගිලිනවා, අල බතල කනවා කියලා.. එක අපේ අහාර රටාව.. මිට අවුරුදු 30ට කලින් මිනිස්සු ඕවා කාල කට අරගෙන උඩ බලාගෙන හිටියේ නැනේ.. උන් කුබුරු කෙටුව, ඇවිද්දා ඕවගේ ඇග මහන්සි කරනේ.. දැන් උන් ඒවා මොකුත් කරන්නේ නෑ..
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,960
    113
    බතල අව්ලක් නෑ බන්... එකේ පිෂ්ටය ඇඟට උරගන්න අමාරුයි.

    මම නම් කියන්න රසකාරක වල තියෙන සංයෝග.... බලපන්කො ෂැම්පු බෝතලේ තියෙන එව්වා මයි, බිස්කට් එකේ තියෙන්නෙත්.

    Basic - සුවඳ, රස කියන්නේ වහ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Lankawa diyunu wenewa kiyela tiyenne....developed ratewal welath ehemalu


    එහෙත් ඌරු තෙල් බොනවද?

    බතල අව්ලක් නෑ බන්... එකේ පිෂ්ටය ඇඟට උරගන්න අමාරුයි.

    මම නම් කියන්න රසකාරක වල තියෙන සංයෝග.... බලපන්කො ෂැම්පු බෝතලේ තියෙන එව්වා මයි, බිස්කට් එකේ තියෙන්නෙත්.

    Basic - සුවඳ, රස කියන්නේ වහ



    චුට්ට චුට්ට කාපන් මචං 😄
    ------ Post added on Dec 19, 2024 at 10:35 AM
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    හාට් කේස් ආරෙට එනවද?

    වීඩියෝ එකක් දැක්කා සමහර පවුල්, පරම්පරාවල ලෙඩේ තියනවා හැබැයි Genetic disorder නෙමෙයි cultural disorder.

    ඒ පවුල් වල මිනිස්සුන්ගේ සිරිත් විරිත් නිසා. අම්මා දුවට උගන්වන කෑම රෙසපිය නිසා. උන් දන්නෙ නෑ ඒ කෑම, අලස පැවැත්ම වැරදි කියලා. යක්කු වගේ ජරාව කාලා බීලා බුදි.