සිංහලුන්ට සිතන්න යමක්

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,113
    1
    28,658
    113
    එකගයි සහ මේක සිංහලුන්ට විතරක් නෙවෙයි මොන ජාතියටත් අදාලයි
     
    • Like
    Reactions: kinkon

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අවුලක් නෑ. ආතල් එකට ගහලා හැදෙන උන් බඩේදිම මරන්න හෙට අනිද්දා නීතියෙන් අවසරය ගනියි සුද්දියෝ
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ලන්කාවෙ birth rate ‍එක අනිත් රටවල් එක්ක බැලුවම සාපෙක්ශව අඩුයි. සෝමාලියා වගේ මුස්ලිම් අප්‍රිකා රටවල් වල මීට වඩා මේක ගොඩක් ලොකු ප්‍රශ්නයක්
     
    • Like
    Reactions: RealityOfX

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ජිවිතේ කියන්නේ තමන් නොකරපු වරදකට ලැබෙන දඩුවමක් ☹️