සිංහලුන්ට සුපර් ග්ලූ

alex007

Well-known member
  • May 17, 2007
    821
    1,676
    93
    ලන්කාවේ තියෙන තරමක් තියෙන්නේ ෆේක් සුපර්ග්ලූ බ්‍රෑන්ඩ්ස්. හොඳට බලපන් Alteco ඔරිජිනල් හොයන්න පට්ට අමාරුයි එක එක ෆේක් නම් වලින් තියෙන ඒව තමයි හැමතැනම. ළඟදි කොහෙහරි හාඩ්වෙයාර් එකකින් හම්බෙලා මේ ෆෙවිකොල් (Fevicol) සුපර් ග්ලූ එක ගත්තා. වැඩේ කරලා ඉවර වෙලා මේක වැහුවම ගානට ටයිට් වෙනවා, තව මාස දෙකකින් ඕපන් කරත් ඉතිරි ග්ලූ ටික ගල් වෙලා නෑ. මන් ගත්තේ එකක් 100ට වගේ, මතක නෑ.

    a2e01bec70048991701cc887f3f5c633-hi.jpg
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    ඉස්සර තිබුන සුපර් ගූ තමා සුපිරිම ඇගිල්ලේ ගවුනම ඉතින් සතියක් යනකන් ගලවනව බොරු . තව ඉස්සර ජුන්ඩගේත් පොදක් ගැවුනම ඉතින් ඉතුරු ටික අහන්න එපා:angry::angry::angry: .... ජුන්ඩගේ ගැවුනේ කොහොමද කියල්ලත් අහන්න එපා ඉතින්:growl::dull: 9 10 වසරේ වගේනේ:lol::lol:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඉස්සර තිබුන සුපර් ගූ තමා සුපිරිම ඇගිල්ලේ ගවුනම ඉතින් සතියක් යනකන් ගලවනව බොරු . තව ඉස්සර ජුන්ඩගේත් පොදක් ගැවුනම ඉතින් ඉතුරු ටික අහන්න එපා:angry::angry::angry: .... ජුන්ඩගේ ගැවුනේ කොහොමද කියල්ලත් අහන්න එපා ඉතින්:growl::dull: 9 10 වසරේ වගේනේ:lol::lol:
    What whattt ???
     
    • Like
    • Haha
    Reactions: marindi and NRTG