ලන්කාවේ තියෙන තරමක් තියෙන්නේ ෆේක් සුපර්ග්ලූ බ්‍රෑන්ඩ්ස්. හොඳට බලපන් Alteco ඔරිජිනල් හොයන්න පට්ට අමාරුයි එක එක ෆේක් නම් වලින් තියෙන ඒව තමයි හැමතැනම. ළඟදි කොහෙහරි හාඩ්වෙයාර් එකකින් හම්බෙලා මේ ෆෙවිකොල් (Fevicol) සුපර් ග්ලූ එක ගත්තා. වැඩේ කරලා ඉවර වෙලා මේක වැහුවම ගානට ටයිට් වෙනවා, තව මාස දෙකකින් ඕපන් කරත් ඉතිරි ග්ලූ ටික ගල් වෙලා නෑ. මන් ගත්තේ එකක් 100ට වගේ, මතක නෑ.


9 10 වසරේ වගේනේ