සිංහලුන්ට e Bikes

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    බයික් එහෙකින් ඇති පලය කිම

    Mitsubishi Lancer Wow GIF by Namaste Car
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ටැපට් සද්දය නැති, චේන් සද්දය නැති, ඔයිල් ලාවට නොපිච්චෙන බයික් එහෙකින් ඇති පලය කිම.
    එක්ස් හෝස් නෝට් එකත් එක්ක මික්ස් වෙලා එන ගැම්මත් එක්ක ගන්න ස්පීඩ් එක...😍❤️
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ටැපට් සද්දය නැති, චේන් සද්දය නැති, ඔයිල් ලාවට නොපිච්චෙන බයික් එහෙකින් ඇති පලය කිම.

    සිරාවට බං. මටත් වාහනයක් වුනාම පෙට්‍රල් එන්ජිමක් තියෙන්න ඕන. ග්‍රර්‍රර්‍රර්‍රර්‍රර්‍රර්‍රර්‍ර ගාගෙන යද්දි තමා ගැම්ම. :love:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    අකුලල ඩිකියෙ දාගෙන යන්න පුලුවන් චූටි බයික් එකක් තිබුණනං හෙන වටිනව...

    සාධාරණ මිලකට හොඳ කොලිටි සෝල පැනල් ටිකක් ගහගන්නත් අවස්තාවක් තිබුණනං තවත් හොඳයි...


    ටැපට් සද්දය නැති, චේන් සද්දය නැති, ඔයිල් ලාවට නොපිච්චෙන බයික් එහෙකින් ඇති පලය කිම.
    ලොකු බයික් එකට ගියර්, ක්ලච් නැති එකත් මහ අඩුවක්...
     

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,478
    2,025
    113
    ඕවගේ වාසි අවාසි ගැනත් දන්න එකෙක් දාන් පලයන්කෝ
     
    • Like
    Reactions: Solo Rider