සිංහලුන්ට Toyota Land Cruiser Prado 2024!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    90 million wage wevi lu ban, aluthen dana tax ekka

    60,000 AUD නෙ.. මම හිතුවෙ 300% tax එහෙම එද්දි 50-60M වගේ වෙයි කියල

    ගනන් හිලව් නම් කොහොම වෙයිද කියලා හිතා ගන්නත් අමාරුයි මචන්ලා. :rolleyes:
     
    • Sad
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,769
    18,568
    113
    ගනන් හිලව් නම් කොහොම වෙයිද කියලා හිතා ගන්නත් අමාරුයි මචන්ලා. :rolleyes:
    මොනා උනත් මරු භාන්ඩෙ නේද.. කීය උනත් ඔක මට නම් ගන්න වෙන්නෙ නම් නෑ ඒක සුවර් 😅
     
    • Like
    Reactions: Kolama

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,769
    18,568
    113
    anura kumara awama owa hari yayi :}
    ප්‍රැක්ටිකලි කරන්න බැරි වැඩ. ලක්කාවෙ වාහන tax එක ඔය වගේ තියෙන්න ඕනෙ ආණ්ඩු ඇදන් යන්නයි , control වෙන්නයි.

    අපේ GDP 125-150 වගේ ගිය දවසල tax අඩු කරන්න පුලුවන් වෙයි.. නැතුව නම් තේරුමක් නෑ..

    එහෙම හිතන්න එපා බං.
    නෑ එහෙම නෙමේ කියන්නෙ. ඔය ගානට සල්ලි තිබුන ත්. ඕකක් ගන්නවට වඩා මට කරන්න වෙන වැඩ තියනව ඊලගට එන අවුරුදු පහේ. basically business growth සහ investment වැඩ
    ------ Post added on Sep 17, 2024 at 11:57 AM
     
    • Love
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    නෑ එහෙම නෙමේ කියන්නෙ. ඔය ගානට සල්ලි තිබුන ත්. ඕකක් ගන්නවට වඩා මට කරන්න වෙන වැඩ තියනව ඊලගට එන අවුරුදු පහේ. basically business growth සහ investment වැඩ

    මමත් එහෙනම් උබ වගේම හිතන එකෙක්. මම දැන් හිතන් ඉන්නෙ මගෙ ලග තීයෙන සල්ලිවලින් උපරිම ආයි අලුත් වාහනයකට වියදම් කරන්නෙ 1/10 ක් වගේ කියලා.

    දේසෙ හැටියට වාසේ කලොත් නේද සන්තෝසෙ. :cool:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,769
    18,568
    113
    මමත් එහෙනම් උබ වගේම හිතන එකෙක්. මම දැන් හිතන් ඉන්නෙ මගෙ ලග තීයෙන සල්ලිවලින් උපරිම ආයි අලුත් වාහනයකට වියදම් කරන්නෙ 1/10 ක් වගේ කියලා.

    දේසෙ හැටියට වාසේ කලොත් නේද සන්තෝසෙ. :cool:
    මම අහල තියනව සල්ලි තියන invester කෙනෙක් එයාගෙ net worth එකෙන් 6%කට එහා personal වාහන වලට වියදම් කරන්නෙ නෑ කියල.

    මාත් වාහන වලට පට්ට ආසයි. නමුත් ආස ඒව ටිකක් පස්සට දාල personal financial growth එකට ඕනෙ කරන විදිහට ලොකූ වියදම නොකර ඉන්න උපරිම try කරනව. කාල බීල travel කරල fun එකේ ඉන්නව.

    හැබැයි ගෙවල් , ලොකු වාහන කියන ඒව 35-40 වයසෙ පස්සෙ පටන් ගත්තම ඇති කියල හිතන් ඉන්මෙ මේ වෙද්දි. දැනට 30යි
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මමත් එහෙනම් උබ වගේම හිතන එකෙක්. මම දැන් හිතන් ඉන්නෙ මගෙ ලග තීයෙන සල්ලිවලින් උපරිම ආයි අලුත් වාහනයකට වියදම් කරන්නෙ 1/10 ක් වගේ කියලා.

    දේසෙ හැටියට වාසේ කලොත් නේද සන්තෝසෙ. :cool:
    Thama thiyenne Axio ekada 🙄
     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම අහල තියනව සල්ලි තියන invester කෙනෙක් එයාගෙ net worth එකෙන් 6%කට එහා personal වාහන වලට වියදම් කරන්නෙ නෑ කියල.

    මාත් වාහන වලට පට්ට ආසයි. නමුත් ආස ඒව ටිකක් පස්සට දාල personal financial growth එකට ඕනෙ කරන විදිහට ලොකූ වියදම නොකර ඉන්න උපරිම try කරනව. කාල බීල travel කරල fun එකේ ඉන්නව.

    හැබැයි ගෙවල් , ලොකු වාහන කියන ඒව 35-40 වයසෙ පස්සෙ පටන් ගත්තම ඇති කියල හිතන් ඉන්මෙ මේ වෙද්දි. දැනට 30යි

    මම නම් ඒක අහලා නෑ බං. මට හිතිච්ච දෙයක්.

    අනික එහෙම වුනාම අපිට දෙයක් මේන්ටේන් කරන එක කිසිම හිතේ බරක් නැතුව කරන්න පුලුවන්. උදාහරනයක්. විදිහට ගෙදර මාසික වියදමට වෙන් කරපු සල්ලිවලින්ම වාහනේ ටයර් හතර දාගන්න පුලුවන්.

    35-40 පස්සෙ වුනත් උබ consume කරන සීමාවෙන් එහා දෙයක් ගන්නවා කියන්නෙ අපරාදයක්. මිනිහෙක් තමන්ගෙ ජීවිත කාලය ඇතුලත ආයි තුන් පාරක් දුප්පත් වෙන්න පුලුවන්.

    Thama thiyenne Axio ekada 🙄

    ඔව් බං. තාම ඒක හොදටම තියෙනවා.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,769
    18,568
    113
    35-40 පස්සෙ වුනත් උබ consume කරන සීමාවෙන් එහා දෙයක් ගන්නවා කියන්නෙ අපරාදයක්.
    ඒක හරි. මම කියන්නෙ සැපට ,බරක් නොවන ගානට, පහසුවෙන් maintenance කරන්න පුලුවන් ගෙයක්, වාහනයක් දෙකක් තමයි ඉතිං. ඕනෙ නම් traveling වැඩි වෙයි
     
    • Love
    Reactions: Kolama

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,018
    10,584
    113
    මොනා උනත් මරු භාන්ඩෙ නේද.. කීය උනත් ඔක මට නම් ගන්න වෙන්නෙ නම් නෑ ඒක සුවර් 😅
    5kw ගෙවල් 350ක් වගේ කරානම් ගන්න පුළුවන් :love2:
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,769
    18,568
    113
    5kw ගෙවල් 350ක් වගේ කරානම් ගන්න පුළුවන් :love2:
    ඒත් බෑ කොල්ලො.. net profit නෑ ඔය තරම්.. 1000ක් වත් ගහන්න වෙයි.. ඒත් ඒ සේරම සල්ලි දාල තමා ඕකක් ගන්න වෙන්නෙ
     
    • Wow
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,018
    10,584
    113