60,000 AUD නෙ.. මම හිතුවෙ 300% tax එහෙම එද්දි 50-60M වගේ වෙයි කියල90 million wage wevi lu ban, aluthen dana tax ekka
90 million wage wevi lu ban, aluthen dana tax ekka
60,000 AUD නෙ.. මම හිතුවෙ 300% tax එහෙම එද්දි 50-60M වගේ වෙයි කියල

මොනා උනත් මරු භාන්ඩෙ නේද.. කීය උනත් ඔක මට නම් ගන්න වෙන්නෙ නම් නෑ ඒක සුවර්ගනන් හිලව් නම් කොහොම වෙයිද කියලා හිතා ගන්නත් අමාරුයි මචන්ලා.![]()
anura kumara awama owa hari yayi :}60,000 AUD නෙ.. මම හිතුවෙ 300% tax එහෙම එද්දි 50-60M වගේ වෙයි කියල
කීය උනත් ඔක මට නම් ගන්න වෙන්නෙ නම් නෑ ඒක සුවර්![]()
ප්රැක්ටිකලි කරන්න බැරි වැඩ. ලක්කාවෙ වාහන tax එක ඔය වගේ තියෙන්න ඕනෙ ආණ්ඩු ඇදන් යන්නයි , control වෙන්නයි.anura kumara awama owa hari yayi :}
නෑ එහෙම නෙමේ කියන්නෙ. ඔය ගානට සල්ලි තිබුන ත්. ඕකක් ගන්නවට වඩා මට කරන්න වෙන වැඩ තියනව ඊලගට එන අවුරුදු පහේ. basically business growth සහ investment වැඩඑහෙම හිතන්න එපා බං.
නෑ එහෙම නෙමේ කියන්නෙ. ඔය ගානට සල්ලි තිබුන ත්. ඕකක් ගන්නවට වඩා මට කරන්න වෙන වැඩ තියනව ඊලගට එන අවුරුදු පහේ. basically business growth සහ investment වැඩ

මම අහල තියනව සල්ලි තියන invester කෙනෙක් එයාගෙ net worth එකෙන් 6%කට එහා personal වාහන වලට වියදම් කරන්නෙ නෑ කියල.මමත් එහෙනම් උබ වගේම හිතන එකෙක්. මම දැන් හිතන් ඉන්නෙ මගෙ ලග තීයෙන සල්ලිවලින් උපරිම ආයි අලුත් වාහනයකට වියදම් කරන්නෙ 1/10 ක් වගේ කියලා.
දේසෙ හැටියට වාසේ කලොත් නේද සන්තෝසෙ.![]()
Thama thiyenne Axio ekadaමමත් එහෙනම් උබ වගේම හිතන එකෙක්. මම දැන් හිතන් ඉන්නෙ මගෙ ලග තීයෙන සල්ලිවලින් උපරිම ආයි අලුත් වාහනයකට වියදම් කරන්නෙ 1/10 ක් වගේ කියලා.
දේසෙ හැටියට වාසේ කලොත් නේද සන්තෝසෙ.![]()
ehe ma kiyanna epa hitapu chandi pathila/agamathi ge th pawule okoma thma kanne ape salli walin,mu ewa ayin karanna kiyuwa u kiyana widihata karoth sahena gannk ithuru weyianura kumara awama owa hari yayi :}

මම අහල තියනව සල්ලි තියන invester කෙනෙක් එයාගෙ net worth එකෙන් 6%කට එහා personal වාහන වලට වියදම් කරන්නෙ නෑ කියල.
මාත් වාහන වලට පට්ට ආසයි. නමුත් ආස ඒව ටිකක් පස්සට දාල personal financial growth එකට ඕනෙ කරන විදිහට ලොකූ වියදම නොකර ඉන්න උපරිම try කරනව. කාල බීල travel කරල fun එකේ ඉන්නව.
හැබැයි ගෙවල් , ලොකු වාහන කියන ඒව 35-40 වයසෙ පස්සෙ පටන් ගත්තම ඇති කියල හිතන් ඉන්මෙ මේ වෙද්දි. දැනට 30යි
Thama thiyenne Axio ekada![]()
ඒක හරි. මම කියන්නෙ සැපට ,බරක් නොවන ගානට, පහසුවෙන් maintenance කරන්න පුලුවන් ගෙයක්, වාහනයක් දෙකක් තමයි ඉතිං. ඕනෙ නම් traveling වැඩි වෙයි35-40 පස්සෙ වුනත් උබ consume කරන සීමාවෙන් එහා දෙයක් ගන්නවා කියන්නෙ අපරාදයක්.
5kw ගෙවල් 350ක් වගේ කරානම් ගන්න පුළුවන්මොනා උනත් මරු භාන්ඩෙ නේද.. කීය උනත් ඔක මට නම් ගන්න වෙන්නෙ නම් නෑ ඒක සුවර්![]()
ඒත් බෑ කොල්ලො.. net profit නෑ ඔය තරම්.. 1000ක් වත් ගහන්න වෙයි.. ඒත් ඒ සේරම සල්ලි දාල තමා ඕකක් ගන්න වෙන්නෙ5kw ගෙවල් 350ක් වගේ කරානම් ගන්න පුළුවන්![]()
ඊටපස්සේ මේ ත්රෙඩ් එකට ෆොටෝ එක දාන්නඒත් බෑ කොල්ලො.. net profit නෑ ඔය තරම්.. 1000ක් වත් ගහන්න වෙයි.. ඒත් ඒ සේරම සල්ලි දාල තමා ඕකක් ගන්න වෙන්නෙ