සිංහලුන්ට

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අබ සරණයි

    https%3A%2F%2Fprod.static9.net.au%2Ffs%2F84eb4be2-136a-40aa-bda0-4c2b8c4038ce
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,658
    1
    6,345
    113
    india නේහ් (bike number plate)...

    වැරැද්දක් කියන්න බැහැ අපේ උනුත් ඔය ලංකාවෙ සම්භවයක් තියෙන එකෙක් මොකඛරි කරාම ඌ අපේ එකෙක් කියල උඩ පනින්නේ:lol:

    මේ ටික ඔය විදිහට හැසිරෙන ලංකාවෙ අපේ උන් වෙනුවෙන්... 😂👇

    oonama ratak pilignna deyk knk ayithi adala citizenship thyna ratata.. ethkot uu aluth dyk kroth credit eka ynne ee ratata misak uge/ekige amma thaththa seeya ipaduna ratata newei.... hndama joke eka bn amma/thaththa mhen ghin lamaya foreign country ekaka ipadila ehedi hadila wadila igengena ehe uni ghin mkkhri ekk hygththama ape un amma mehe kyl huree daanv:lol: yakoo uuuwa upathe idala haduwe waduwe rakagaththe ara rata uge medicine idla educaion okkotm wiydam kle ee rata.. uu ayithi ee ratata.... aduma lankwe ipadila mehe igengaththnm uta oya achievemnt eka gnnth bha...

    hbayi achievemnt ek gnnakm un ape rata dla pitarata giyapu ballo.. mkkhri achiev kraam ammatahudu sinhala sambawe:P:lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ඉතිං ඕක කවද හරි වෙනවනේ..ට්‍රම්ප් මැරෙනකන්ම ජනපති වෙලා ඉන්නෙ නැහැනේ මේ පාර උෟ දින්නත්..😌
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉතිං ඕක කවද හරි වෙනවනේ..ට්‍රම්ප් මැරෙනකන්ම ජනපති වෙලා ඉන්නෙ නැහැනේ මේ පාර උෟ දින්නත්..😌

    ඒ කතාව වැරදිනේ බන් ....මෙහෙමයි ..republican උන් ඉන්නවා කොටින්න්ට කත අදින ....සහ එහෙම නොවෙන .....ඒ වගේම democratic උනුත් දෙවර්ගේම ඉන්නවා .....දැන් බලපන් ඔය කමලා ගෑනිගේ chief of staff කව්ද කියල ? උඹලට තරු පේන සීන් එකක් තියෙන්නේ

    අවුරුදු 5 යි ඔය සෙල්ලං . ජෝ අංකල් ගෙදර යයි

    නැ බන්.....ජෝ අන්කල් වලකජ්ජ ගහනවා ..ඊට පස්සේ කමලා තමයි president .....කොහොමද සැප .....ඊළඟ term එකත් කමල තමා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    ඒ කතාව වැරදිනේ බන් ....මෙහෙමයි ..republican උන් ඉන්නවා කොටින්න්ට කත අදින ....සහ එහෙම නොවෙන .....ඒ වගේම democratic උනුත් දෙවර්ගේම ඉන්නවා .....දැන් බලපන් ඔය කමලා ගෑනිගේ chief of staff කව්ද කියල ? උඹලට තරු පේන සීන් එකක් තියෙන්නේ

    කොටින්ට කත් ඇදල උන්ට කරගන්න ඇති ලබ්බක් නෑ බං දැන්. UK දේසපාලුවො නං අදී ඩයස්පෝරා චන්ද ටික ගන්න.
     
    • Like
    Reactions: nicjosh83

    BORN FREE

    Well-known member
  • Jul 22, 2019
    377
    605
    93
    බයික් වල නම්බර් ටිකක් ඉන්දියන් වගේ නේද? ඒ නැතත් දැන් ඉතින් ද්විත්ව පුරවැසි කොටින්ට පාර්ලිමේන්තු එන්න ප්‍රශ්නයක් නැනේ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කොටින්ට කත් ඇදල උන්ට කරගන්න ඇති ලබ්බක් නෑ බං දැන්. UK දේසපාලුවො නං අදී ඩයස්පෝරා චන්ද ටික ගන්න.

    මට නම් හිතෙන්නේ මානව හිමිකම් ලබ්බක් පටලවයි රෙදි නැතිවෙන්නේ ...එකම සහනෙකට තියෙන්නේ china වලට ලන්වෙන එක නවත්තගන්න එහෙම කරන්න අමරුවෙන එක ....කොහොමත් කමලාගේ chief ඔෆ් staff නිකන් බලන් ඉන්න එකක් නෑ ....
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පහුගිය දවස් ටිකේ දැක්කෙ නැත්තෙ ට්‍රම්ප්පච්චිට පෝස්ටර් අන්දින්න ගියාද කොලුවො? ලන්කාවෙ වගේ නෙවේනෙ, මේවාට නම් $ වලින් හම්බ වෙන්න ඇත්තේ නේද?
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    මට නම් හිතෙන්නේ මානව හිමිකම් ලබ්බක් පටලවයි රෙදි නැතිවෙන්නේ ...එකම සහනෙකට තියෙන්නේ china වලට ලන්වෙන එක නවත්තගන්න එහෙම කරන්න අමරුවෙන එක ....කොහොමත් කමලාගේ chief ඔෆ් staff නිකන් බලන් ඉන්න එකක් නෑ ....

    උන් බලයට අාවෙ ලංකාවෙ කෙහෙල් මල් ඊළමක් හදල දෙන්න නෙමෙයි බං..උන්ගෙ රට වැටිල තියෙන තත්වෙන් ගොඩ ගන්න..බලපංකො අැමරිකාවේ තියෙන ප්‍රශ්න ගොඩ..
     
    • Like
    Reactions: dilann

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    මට නම් හිතෙන්නේ මානව හිමිකම් ලබ්බක් පටලවයි රෙදි නැතිවෙන්නේ ...එකම සහනෙකට තියෙන්නේ china වලට ලන්වෙන එක නවත්තගන්න එහෙම කරන්න අමරුවෙන එක ....කොහොමත් කමලාගේ chief ඔෆ් staff නිකන් බලන් ඉන්න එකක් නෑ ....

    ඇමරිකාවට වාසියක් නැත්නම් මොකුත් කෙරෙන්නෙ නෑ - චීනෙට ළං වෙන එක නවත්තන්න නම් පාවිච්චි කරයි මානව හිමිකං
     
    • Like
    Reactions: dxx and nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පහුගිය දවස් ටිකේ දැක්කෙ නැත්තෙ ට්‍රම්ප්පච්චිට පෝස්ටර් අන්දින්න ගියාද කොලුවො? ලන්කාවෙ වගේ නෙවේනෙ, මේවාට නම් $ වලින් හම්බ වෙන්න ඇත්තේ නේද?

    මගේ ලිස්ට් එකේ දෙන්නයි ඉන්නේ ...ලපය ...පාටලී ....

    උඹේ හරක් ටික සනීපෙන්ද ? 🤭