සිංහලු ආවේ කොහේ ඉදලද?

  • Jan 17, 2019
    1,132
    39
    48
    සිංහලයා කොහොන්වත් ආපු අය නෙමෙයි. සිංහලයෝ මේරටේ නියම පුරවැසියන්. ඒත් මුස්ලිම් , දෙමල පිරිස් වෙනත් රටවල්වලින් සංක්‍රමණය වුන අය

    Pls , muwa kawuru hari apahu scl yawapalla ban.. :lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Greek un man hithanne African + Europe mix una un.

    Sinhalunge skull eka godak samana wenne Afgan unta

    Genetically samana wadi Bengali unta.

    Language eka gattath Sinhala kiyanne Indo aryan.

    uba dannawad gypsies la? un thamai sinhalunge lagama relatives

    Hitler hoya hoya meruwane unwa. Unge muunu monawageda kiyalanam dekalana. Google wala enneth latin american unge images!
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    සිංහලයා කොහොන්වත් ආපු අය නෙමෙයි. සිංහලයෝ මේරටේ නියම පුරවැසියන්. ඒත් මුස්ලිම් , දෙමල පිරිස් වෙනත් රටවල්වලින් සංක්‍රමණය වුන අය

    :lol:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මේකට හරියටම උත්තරයක් දැන ගන්න ඕනි උන් මූව කන්ටැක් කරපන්
    :D
    giphy.gif
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේක ටිකක් දරුණු මාතෘකාවක්.....
    ශ්‍රී ලංකාව කියන්නේ ශතවර්ෂ ගානක් තිස්සේ සංක්‍රමණ, ආක්‍රමණ, ආවාහ විවාහ, වෙළඳාම්, සංචාර, ඔය වගේ සිදුවීම් රාශියක් එක්ක සංකලනය වෙච්ච රටක් නේ...
    විජය ඇතුළු පිරිස් කියන්නේ උතුරු ඉන්දියානු ආර්ය සම්භවයක් සහිත පැහැපත් හමක් තියෙන ලස්සන කොට්ටාශයක්.
    ඒ වෙනකොටත් ලංකාවේ ආර්ය නොවන හම අඳුරු පැහැ යක්ක, රාක්ෂ වගේ ජන කොට්ටාශ ජීවත් වෙලා තියෙනවා. ඒක ඇත්ත.
    ලංකාවේ ඔය ජන කොටස් ඕස්ට්‍රේලියානු ආදිවාසි ඇබෝර්ජීන් වරුන්ට සමානයි කියල තර්කයක් තියෙනවා.
    ලංකාව අතීතයේ ඕස්ට්‍රේලියානු භූතලය එකට පිහිටලා තියෙන්නේ කියල භුවිද්යාඥයෝ මතයක් තියෙනවා.

    දැන් මේ 2019 වෙද්දී අපි ජාතින් කිහිපයක් එක්ක සෑහෙන කලවම් වෙලා ඇත්තේ.....
     
    • Like
    Reactions: visalbro

    China kalawam unuth innawa. es deka cheena olu gediya bengali, kata greek wage un onatharam innawa
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    China kalawam unuth innawa. es deka cheena olu gediya bengali, kata greek wage un onatharam innawa

    ඔව්වා දැන් වෙන් කරලා හොයන්න අමාරුයි බන්....ජාතියක් හැටියට හිතන එක නෙමේ රටක් හැටියට හිතන්න ඕනේ....
    මුස්ලිම් සහ දෙමල ජාති වල අයත් මීට වඩා රටක් හැටියට හිතන්න ඕනේ...

    පුත්තලමේ නිග්‍රෝ - කාපිරි වරිගයක්ම ඉන්නවා.....මම ඒ ගමකට ගිහිනුත් තියෙනවා.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force

    :yes: