සිංහලයා කොහොන්වත් ආපු අය නෙමෙයි. සිංහලයෝ මේරටේ නියම පුරවැසියන්. ඒත් මුස්ලිම් , දෙමල පිරිස් වෙනත් රටවල්වලින් සංක්‍රමණය වුන අය
Pls , muwa kawuru hari apahu scl yawapalla ban..

සිංහලයා කොහොන්වත් ආපු අය නෙමෙයි. සිංහලයෝ මේරටේ නියම පුරවැසියන්. ඒත් මුස්ලිම් , දෙමල පිරිස් වෙනත් රටවල්වලින් සංක්‍රමණය වුන අය

Oya kiyanne dan inna sinhalu gena bn.dan api kohomath suddoge genes tiyenne,paranama photos wala kisima suddange look ekak ne
Greek un man hithanne African + Europe mix una un.
Sinhalunge skull eka godak samana wenne Afgan unta
Genetically samana wadi Bengali unta.
Language eka gattath Sinhala kiyanne Indo aryan.
uba dannawad gypsies la? un thamai sinhalunge lagama relatives
සිංහලයා කොහොන්වත් ආපු අය නෙමෙයි. සිංහලයෝ මේරටේ නියම පුරවැසියන්. ඒත් මුස්ලිම් , දෙමල පිරිස් වෙනත් රටවල්වලින් සංක්‍රමණය වුන අය

Mehemath gon bijjoGenatic result walin bangaliyo kiwwama, mun europe ewun wagelu...
Sitha niwana katha![]()
Hitler hoya hoya meruwane unwa. Unge muunu monawageda kiyalanam dekalana. Google wala enneth latin american unge images!
Bangali 70%y. Ithuru 30%k thiyanawa. bone structure eka hedena genatic eka oya 30% athule wenna puluwan. Mokada bangaliyoi lankawe unui godal wenas
ane manda ban ubath... 
Bangali 70%y. Ithuru 30%k thiyanawa. bone structure eka hedena genatic eka oya 30% athule wenna puluwan. Mokada bangaliyoi lankawe unui godal wenas
ubata 70% wensa 30% witharada penneane manda ban ubath...
![]()
මේක ටිකක් දරුණු මාතෘකාවක්.....
ශ්‍රී ලංකාව කියන්නේ ශතවර්ෂ ගානක් තිස්සේ සංක්‍රමණ, ආක්‍රමණ, ආවාහ විවාහ, වෙළඳාම්, සංචාර, ඔය වගේ සිදුවීම් රාශියක් එක්ක සංකලනය වෙච්ච රටක් නේ...
විජය ඇතුළු පිරිස් කියන්නේ උතුරු ඉන්දියානු ආර්ය සම්භවයක් සහිත පැහැපත් හමක් තියෙන ලස්සන කොට්ටාශයක්.
ඒ වෙනකොටත් ලංකාවේ ආර්ය නොවන හම අඳුරු පැහැ යක්ක, රාක්ෂ වගේ ජන කොට්ටාශ ජීවත් වෙලා තියෙනවා. ඒක ඇත්ත.
ලංකාවේ ඔය ජන කොටස් ඕස්ට්‍රේලියානු ආදිවාසි ඇබෝර්ජීන් වරුන්ට සමානයි කියල තර්කයක් තියෙනවා.
ලංකාව අතීතයේ ඕස්ට්‍රේලියානු භූතලය එකට පිහිටලා තියෙන්නේ කියල භුවිද්යාඥයෝ මතයක් තියෙනවා.
දැන් මේ 2019 වෙද්දී අපි ජාතින් කිහිපයක් එක්ක සෑහෙන කලවම් වෙලා ඇත්තේ.....
Bangali + dravida = new generation (worst genetics ever)
China kalawam unuth innawa. es deka cheena olu gediya bengali, kata greek wage un onatharam innawa
Meka den unaanam bottuwe yanna one nane!![]()

ඔව්වා දැන් වෙන් කරලා හොයන්න අමාරුයි බන්....ජාතියක් හැටියට හිතන එක නෙමේ රටක් හැටියට හිතන්න ඕනේ....
මුස්ලිම් සහ දෙමල ජාති වල අයත් මීට වඩා රටක් හැටියට හිතන්න ඕනේ...
පුත්තලමේ නිග්‍රෝ - කාපිරි වරිගයක්ම ඉන්නවා.....මම ඒ ගමකට ගිහිනුත් තියෙනවා.