අන්න දියතලාවෙ සෙට් එකම එලියට දාලා.
silentsahan Well-known member Apr 28, 2010 9,737 1 3,658 113 Rajagiriya Feb 14, 2020 #3 දැනුවත් කිරීමට ස්තූතියි...
O obirin Banned Jun 30, 2008 1,724 107 48 Feb 14, 2020 #4 LINDA_ADERSON_22 said: Click to expand... එක කොරොනා ගෑනියෙක් ලන්ඩන්වල මම ඉන්න ගමේ ඉන්න චීන ගෑනියෙක්.ඒකි හැමතැනම ගිහින් කොරොනා එක්ක.මම ඉන්නේ වෙස්ට් මිනිස්ටර් කියන ගමේ.මේකට පාර්ලිමන්ට් එක සහ බිග් බෙන් තියෙන නිසා චීනෙන් හැම එකාම එනවා.
LINDA_ADERSON_22 said: Click to expand... එක කොරොනා ගෑනියෙක් ලන්ඩන්වල මම ඉන්න ගමේ ඉන්න චීන ගෑනියෙක්.ඒකි හැමතැනම ගිහින් කොරොනා එක්ක.මම ඉන්නේ වෙස්ට් මිනිස්ටර් කියන ගමේ.මේකට පාර්ලිමන්ට් එක සහ බිග් බෙන් තියෙන නිසා චීනෙන් හැම එකාම එනවා.
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,261 29,962 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Feb 14, 2020 #6 obirin said: එක කොරොනා ගෑනියෙක් ලන්ඩන්වල මම ඉන්න ගමේ ඉන්න චීන ගෑනියෙක්.ඒකි හැමතැනම ගිහින් කොරොනා එක්ක.මම ඉන්නේ වෙස්ට් මිනිස්ටර් කියන ගමේ.මේකට පාර්ලිමන්ට් එක සහ බිග් බෙන් තියෙන නිසා චීනෙන් හැම එකාම එනවා. Click to expand... ඉතින් උබත් බයවෙලා හිටපං
obirin said: එක කොරොනා ගෑනියෙක් ලන්ඩන්වල මම ඉන්න ගමේ ඉන්න චීන ගෑනියෙක්.ඒකි හැමතැනම ගිහින් කොරොනා එක්ක.මම ඉන්නේ වෙස්ට් මිනිස්ටර් කියන ගමේ.මේකට පාර්ලිමන්ට් එක සහ බිග් බෙන් තියෙන නිසා චීනෙන් හැම එකාම එනවා. Click to expand... ඉතින් උබත් බයවෙලා හිටපං
sj91 Well-known member Sep 20, 2014 5,413 722 113 කලුසුද්දන්ගේ රට Feb 16, 2020 #7 2020 සිoහලයන්ගේ ප්‍රාර්ථනා කුණු කූඩයට......මහින්ද පන්නමු ..සඝ රජුනේ වඩිනු මැන...මේ සමරන්නෙ හැමදේම නැතිඋන දුක වෙන්න ඇති. මද්‍රසා පාසල් නීතිගත කලා, මක්කම යන්න සහන පැකේජ් දුන්නා, සයින්දමරුදු වලට වෙනම නගරසභාවක් දුන්නා, බුර්කාව ඇදපු අය සිංහල අපිට බැනල යනවා, බදුර්දීන් යහතින් ඉන්නවා, සාෆි සතුටින්, සිංහල අපිට සහන දෙන්න තුනෙන් දෙක ඕන. ඇස් දෙකටම පේන්න තියෙන ඇත්ත තේරුම් ගන්න බැරි මෝඩ මිනිස්සු සිරස නිව්ස් බැලීමට තීරණ්ය කලෙමි ....දැන් කෙලිය මෙහෙමනම් මහින්දයා තනියෙන් තුනෙන් දෙකක් ගත්තොත් සිoහලයගේ ඇට දෙක තමයි සින්න වෙන්නේ.. සඝ රජුනේ වඩිනු මැන.මේ සුදුසුම කාලයයි.............................සිoහලයාගේ බල සුන් ජනපතිවරයෙක් අපි පත් කලෙමු. එසේනම් මීලගට කල යුත්තේ සිoහලයාගේ අගමැතිවරයෙක් පත් කර ගැනීමයි.. raterala said: බයි තර්ක අංක ඒක. සයින්ද මරුදුව නගරසභාවක් වුන හින්දා කෙලින්ම නාගරික සංවර්ධනයෙන් බැලෙනවා. මරි මෝඩ පුස් තර්කයක් සයින්ත මරුතුව කල්මුනේ නගර සභා සීමාවට අයිතියි. ඉතින් මේ වෙන කොටත් නාගරිකයෙන් බැලවෙනවා. බයි තර්ක අංක දෙක. සයින්ත මරුතුවේ ඉන්න මිනිසූ පුංචි දෙයක් කරගන්නත් කල්මුනේටම යන්න වෙනවා. දවසම ඉවරයි. මෙයද දෙකයි පනහේ පුස් තර්කයකි. බයි තර්ක අංක දෙක. සයින්ත මරුතුවේ ඉන්න මිනිසූ පුංචි දෙයක් කරගන්නත් කල්මුනේටම යන්න වෙනවා. දවසම ඉවරයි. මෙයද දෙකයි පනහේ පුස් තර්කයකි. සයින්ත මරුතුවේ සිට කල්මුනේට මහ දුරක් නැත. Click to expand...
2020 සිoහලයන්ගේ ප්‍රාර්ථනා කුණු කූඩයට......මහින්ද පන්නමු ..සඝ රජුනේ වඩිනු මැන...මේ සමරන්නෙ හැමදේම නැතිඋන දුක වෙන්න ඇති. මද්‍රසා පාසල් නීතිගත කලා, මක්කම යන්න සහන පැකේජ් දුන්නා, සයින්දමරුදු වලට වෙනම නගරසභාවක් දුන්නා, බුර්කාව ඇදපු අය සිංහල අපිට බැනල යනවා, බදුර්දීන් යහතින් ඉන්නවා, සාෆි සතුටින්, සිංහල අපිට සහන දෙන්න තුනෙන් දෙක ඕන. ඇස් දෙකටම පේන්න තියෙන ඇත්ත තේරුම් ගන්න බැරි මෝඩ මිනිස්සු සිරස නිව්ස් බැලීමට තීරණ්ය කලෙමි ....දැන් කෙලිය මෙහෙමනම් මහින්දයා තනියෙන් තුනෙන් දෙකක් ගත්තොත් සිoහලයගේ ඇට දෙක තමයි සින්න වෙන්නේ.. සඝ රජුනේ වඩිනු මැන.මේ සුදුසුම කාලයයි.............................සිoහලයාගේ බල සුන් ජනපතිවරයෙක් අපි පත් කලෙමු. එසේනම් මීලගට කල යුත්තේ සිoහලයාගේ අගමැතිවරයෙක් පත් කර ගැනීමයි.. raterala said: බයි තර්ක අංක ඒක. සයින්ද මරුදුව නගරසභාවක් වුන හින්දා කෙලින්ම නාගරික සංවර්ධනයෙන් බැලෙනවා. මරි මෝඩ පුස් තර්කයක් සයින්ත මරුතුව කල්මුනේ නගර සභා සීමාවට අයිතියි. ඉතින් මේ වෙන කොටත් නාගරිකයෙන් බැලවෙනවා. බයි තර්ක අංක දෙක. සයින්ත මරුතුවේ ඉන්න මිනිසූ පුංචි දෙයක් කරගන්නත් කල්මුනේටම යන්න වෙනවා. දවසම ඉවරයි. මෙයද දෙකයි පනහේ පුස් තර්කයකි. බයි තර්ක අංක දෙක. සයින්ත මරුතුවේ ඉන්න මිනිසූ පුංචි දෙයක් කරගන්නත් කල්මුනේටම යන්න වෙනවා. දවසම ඉවරයි. මෙයද දෙකයි පනහේ පුස් තර්කයකි. සයින්ත මරුතුවේ සිට කල්මුනේට මහ දුරක් නැත. Click to expand...