සිංහලු ඉවරයි

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,261
    29,961
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    24734628-8003341-image-a-14_1581678227212.jpg
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48

    එක කොරොනා ගෑනියෙක් ලන්ඩන්වල මම ඉන්න ගමේ ඉන්න චීන ගෑනියෙක්.ඒකි හැමතැනම ගිහින් කොරොනා එක්ක.මම ඉන්නේ වෙස්ට් මිනිස්ටර් කියන ගමේ.මේකට පාර්ලිමන්ට් එක සහ බිග් බෙන් තියෙන නිසා චීනෙන් හැම එකාම එනවා.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,961
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එක කොරොනා ගෑනියෙක් ලන්ඩන්වල මම ඉන්න ගමේ ඉන්න චීන ගෑනියෙක්.ඒකි හැමතැනම ගිහින් කොරොනා එක්ක.මම ඉන්නේ වෙස්ට් මිනිස්ටර් කියන ගමේ.මේකට පාර්ලිමන්ට් එක සහ බිග් බෙන් තියෙන නිසා චීනෙන් හැම එකාම එනවා.


    ඉතින් උබත් බයවෙලා හිටපං :rofl::rofl:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    2020 සිoහලයන්ගේ ප්‍රාර්ථනා කුණු කූඩයට......:sorry:මහින්ද පන්නමු ..සඝ රජුනේ වඩිනු මැන...:cool:මේ සමරන්නෙ හැමදේම නැතිඋන දුක වෙන්න ඇති. මද්‍රසා පාසල් නීතිගත කලා, මක්කම යන්න සහන පැකේජ් දුන්නා, සයින්දමරුදු වලට වෙනම නගරසභාවක් දුන්නා, බුර්කාව ඇදපු අය සිංහල අපිට බැනල යනවා, බදුර්දීන් යහතින් ඉන්නවා, සාෆි සතුටින්, සිංහල අපිට සහන දෙන්න තුනෙන් දෙක ඕන.
    ඇස් දෙකටම පේන්න තියෙන ඇත්ත තේරුම් ගන්න බැරි මෝඩ මිනිස්සු:frown:

    86262196_1801152616683857_1182405411416834048_n.jpg


    86695529_599539877274507_7176150504844558336_n.jpg


    86363730_117882443109535_2183700057780387840_o.jpg


    සිරස නිව්ස් බැලීමට තීරණ්ය කලෙමි ....:cool:දැන් කෙලිය මෙහෙමනම් මහින්දයා තනියෙන් තුනෙන් දෙකක් ගත්තොත් සිoහලයගේ ඇට දෙක තමයි සින්න වෙන්නේ..:angry:


    සඝ රජුනේ වඩිනු මැන.මේ සුදුසුම කාලයයි.............................සිoහලයාගේ බල සුන් ජනපතිවරයෙක් අපි පත් කලෙමු. එසේනම් මීලගට කල යුත්තේ සිoහලයාගේ අගමැතිවරයෙක් පත් කර ගැනීමයි..

    Galagodaaththe-Gnanasara-Thera..jpg



    Gota.jpg


    බයි තර්ක අංක ඒක. සයින්ද මරුදුව නගරසභාවක් වුන හින්දා කෙලින්ම නාගරික සංවර්ධනයෙන් බැලෙනවා.
    මරි මෝඩ පුස් තර්කයක් සයින්ත මරුතුව කල්මුනේ නගර සභා සීමාවට අයිතියි. ඉතින් මේ වෙන කොටත් නාගරිකයෙන් බැලවෙනවා.

    බයි තර්ක අංක දෙක. සයින්ත මරුතුවේ ඉන්න මිනිසූ පුංචි දෙයක් කරගන්නත් කල්මුනේටම යන්න වෙනවා. දවසම ඉවරයි.
    මෙයද දෙකයි පනහේ පුස් තර්කයකි.

    බයි තර්ක අංක දෙක. සයින්ත මරුතුවේ ඉන්න මිනිසූ පුංචි දෙයක් කරගන්නත් කල්මුනේටම යන්න වෙනවා. දවසම ඉවරයි.
    මෙයද දෙකයි පනහේ පුස් තර්කයකි. සයින්ත මරුතුවේ සිට කල්මුනේට මහ දුරක් නැත.

    85246868_1770061276459050_6062039192307761152_n.jpg