සිංහලු දැන් කැරොකෙ සීන් එකේද?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පොඩි පොඩි කඩවලත් දැන් JBL ස්පීකර්ස් විකුනන්න තියෙනවා නේද බං? අපේ එවුන් ඕවා ගන්නෙ කැරොකෙ කරන්නද? :rolleyes:

    මට නම් JBL සෙට් වෙන්නෙ නෑ. පරන විදිහේ ස්පීකර්ස් (බෆල්ස්) තියෙනවා ඊට වඩා හොදට බේස් එන. උබලා මොකද හිතන්නෙ?


    JBL_PartyBox300_Black_Lifestyle01.png
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    Sindu kiyanna bari ekekta set unama tama atal eka 😆 issara kollo set wela sinduwak kiyala atal ekak gatta. Dn mewa genat winasa karano
     
    • Haha
    Reactions: Kolama

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    Sindu kiyanna bari ekekta set unama tama atal eka 😆 issara kollo set wela sinduwak kiyala atal ekak gatta. Dn mewa genat winasa karano
    yeah issara sindu kiyana sindu puluwan unta witarai lyrics mathaka. set ekak kiyanna giyath un moolika wela thamai kiyanne. dan hama uttama phone eka gannawa lyrics dagannawa kawi kiyanawa.
     
    • Haha
    Reactions: Kolama