පොඩි පොඩි කඩවලත් දැන් JBL ස්පීකර්ස් විකුනන්න තියෙනවා නේද බං? අපේ එවුන් ඕවා ගන්නෙ කැරොකෙ කරන්නද?
මට නම් JBL සෙට් වෙන්නෙ නෑ. පරන විදිහේ ස්පීකර්ස් (බෆල්ස්) තියෙනවා ඊට වඩා හොදට බේස් එන. උබලා මොකද හිතන්නෙ?