සිංහලු දැන් දරුනු වෙලා!

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    හරියන්නෑ ඇක්සිඩන්ට් එකක් වුණොත් පොලිසියටම ගිහින් නවත්තන්න වෙන්නේ :dull:
     
    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    මෝඩ බය්යියෙක් වෙන්න ඕන. රතු නිල් ෆ්ලිකර්ස් දාගෙන අලි වනසෙන් හයිස්පීඩ් යනවා මේ හැමෝටම මල පැනල ඉන්න වෙලාවේ.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,574
    10,770
    113
    Nugegoda, Sri Lanka

    අනතුරින් පසු ඩිපෙන්ඩරයට ගිනි තබයි​

    කුලියාපිටිය කනදුල්ලේදී යතුරු පැදියක් හා ඩිපෙන්ඩර් රථයක් ගැටීමෙන් යතුරු පැදි කරු මියයාමත් සමග එම ස්ථානයට ආ පිරිසක ඩිපෙන්ඩරයට ගිනි තබා ඇතැයි පොලිසිය කියයි.

    ගින්නට අසු වූ ඩිපෙන්ඩරය සම්පූර්නයෙන්ම විනාශ වී ඇත.

    Source: https://www.lankadeepa.lk/main_picture/අනතුරින්-පසු-ඩිපෙන්ඩරයට-ගිනි-තබයි/11-612335

    image_39cc698f71.gif

    image_8bd44e5a28.gif

    image_edce4f6681.gif

    image_d1cc1f230c.gif
    Potha auction karaida danne nane.. ? :D Gediyak genda..
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    මං මේක ගැන මීට කලින් ත්‍රෙඩ් එකකිනුත් කිව්ව, පුලුවන් තරම් ඉවසීමෙන් ඩ්‍රයිව් කරපල්ල, ශින්හලු වහා ගිනි ඇවිලෙන සුලුයි
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,357
    67,698
    113
    S
    මං මේක ගැන මීට කලින් ත්‍රෙඩ් එකකිනුත් කිව්ව, පුලුවන් තරම් ඉවසීමෙන් ඩ්‍රයිව් කරපල්ල, ශින්හලු වහා ගිනි ඇවිලෙන සුලුයි
    Sticker ekak gahaganna one.
     
    • Haha
    Reactions: kevin_levin

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    ගිනි තිබ්බ එක හොදයි... මොකද මෙහෙම පොඩි උන් කි දෙනක් නං වාහන පැදල හප්ප ගත්තද? වාහනේ එළවන්නේත් සිංහලයෙක් නේ... බයික් එකේ ගියා or ඩිෆෙන්ඩර් එකේ ගියා සිංහලුන්ට හොදින් කිව්වට අහන්නේ නැ...
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ගිනි තිබ්බ එක හොදයි... මොකද මෙහෙම පොඩි උන් කි දෙනක් නං වාහන පැදල හප්ප ගත්තද? වාහනේ එළවන්නේත් සිංහලයෙක් නේ... බයික් එකේ ගියා or ඩිෆෙන්ඩර් එකේ ගියා සිංහලුන්ට හොදින් කිව්වට අහන්නේ නැ...
    මාත් ඒ විදියට දකින්නේ බන්
    එකපාරක් හම්බ පැටියෙකුත් ඔහොමම කරා.
    උන් අන්තිමට නිදහස් වෙලා යනවා කොහොමත්
    ගිනි තිබ්බ එකම හොදයි පාඩමක් ඉගෙන ගන්න
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Sin
    බඩගිනි දැනුනම සිංහලුන්ගේ නියම ගතිය එනවා එලියට
    සිංහලු කියලා විශේෂයක් නෑ බං, ගිය අවුරුද්දේ ඇමෙරිකාවේ උන් ටොයිලටි පේපර් රෝල් එකට මරා ගත්තේ... එංගලන්තයේ උන් එක සතියක පෙට්‍රල් හිග උනාම ශෙඩ් වල කෙලගත්තේ

    අපේ උන් මේ මාස ගානක් මෙහෙම හරි ඉන්න එක ලොකු දෙයක්, ඉදිරියටත් කිසිම සහනයක් නෑ කියලා පෙනි පෙනිත්
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    මාත් ඒ විදියට දකින්නේ බන්
    එකපාරක් හම්බ පැටියෙකුත් ඔහොමම කරා.
    උන් අන්තිමට නිදහස් වෙලා යනවා කොහොමත්
    ගිනි තිබ්බ එකම හොදයි පාඩමක් ඉගෙන ගන්න

    Hambayo paren ain wela Ida denneth nah bn... Eda man Muslim ganak Madin giya ohe innawa pare....
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    Sin

    සිංහලු කියලා විශේෂයක් නෑ බං, ගිය අවුරුද්දේ ඇමෙරිකාවේ උන් ටොයිලටි පේපර් රෝල් එකට මරා ගත්තේ... එංගලන්තයේ උන් එක සතියක පෙට්‍රල් හිග උනාම ශෙඩ් වල කෙලගත්තේ

    අපේ උන් මේ මාස ගානක් මෙහෙම හරි ඉන්න එක ලොකු දෙයක්, ඉදිරියටත් කිසිම සහනයක් නෑ කියලා පෙනි පෙනිත්
    Godak un film balala American UN deiyo kiyala hithan inne... Hama minihama eka wage...