හරියන්නෑ ඇක්සිඩන්ට් එකක් වුණොත් පොලිසියටම ගිහින් නවත්තන්න වෙන්නේ 


Potha auction karaida danne nane.. ?අනතුරින් පසු ඩිපෙන්ඩරයට ගිනි තබයි
කුලියාපිටිය කනදුල්ලේදී යතුරු පැදියක් හා ඩිපෙන්ඩර් රථයක් ගැටීමෙන් යතුරු පැදි කරු මියයාමත් සමග එම ස්ථානයට ආ පිරිසක ඩිපෙන්ඩරයට ගිනි තබා ඇතැයි පොලිසිය කියයි.
ගින්නට අසු වූ ඩිපෙන්ඩරය සම්පූර්නයෙන්ම විනාශ වී ඇත.
Source: https://www.lankadeepa.lk/main_picture/අනතුරින්-පසු-ඩිපෙන්ඩරයට-ගිනි-තබයි/11-612335
![]()
![]()
![]()
![]()
Gediyak genda..Sticker ekak gahaganna one.මං මේක ගැන මීට කලින් ත්රෙඩ් එකකිනුත් කිව්ව, පුලුවන් තරම් ඉවසීමෙන් ඩ්රයිව් කරපල්ල, ශින්හලු වහා ගිනි ඇවිලෙන සුලුයි
Ubata VIP unak na ne?හරියන්නෑ ඇක්සිඩන්ට් එකක් වුණොත් පොලිසියටම ගිහින් නවත්තන්න වෙන්නේ![]()
මාත් ඒ විදියට දකින්නේ බන්ගිනි තිබ්බ එක හොදයි... මොකද මෙහෙම පොඩි උන් කි දෙනක් නං වාහන පැදල හප්ප ගත්තද? වාහනේ එළවන්නේත් සිංහලයෙක් නේ... බයික් එකේ ගියා or ඩිෆෙන්ඩර් එකේ ගියා සිංහලුන්ට හොදින් කිව්වට අහන්නේ නැ...
සිංහලු කියලා විශේෂයක් නෑ බං, ගිය අවුරුද්දේ ඇමෙරිකාවේ උන් ටොයිලටි පේපර් රෝල් එකට මරා ගත්තේ... එංගලන්තයේ උන් එක සතියක පෙට්රල් හිග උනාම ශෙඩ් වල කෙලගත්තේබඩගිනි දැනුනම සිංහලුන්ගේ නියම ගතිය එනවා එලියට
මාත් ඒ විදියට දකින්නේ බන්
එකපාරක් හම්බ පැටියෙකුත් ඔහොමම කරා.
උන් අන්තිමට නිදහස් වෙලා යනවා කොහොමත්
ගිනි තිබ්බ එකම හොදයි පාඩමක් ඉගෙන ගන්න
Godak un film balala American UN deiyo kiyala hithan inne... Hama minihama eka wage...Sin
සිංහලු කියලා විශේෂයක් නෑ බං, ගිය අවුරුද්දේ ඇමෙරිකාවේ උන් ටොයිලටි පේපර් රෝල් එකට මරා ගත්තේ... එංගලන්තයේ උන් එක සතියක පෙට්රල් හිග උනාම ශෙඩ් වල කෙලගත්තේ
අපේ උන් මේ මාස ගානක් මෙහෙම හරි ඉන්න එක ලොකු දෙයක්, ඉදිරියටත් කිසිම සහනයක් නෑ කියලා පෙනි පෙනිත්