මටත් ඔහොම එකක් උනා වෙඩින් කාර් වලට. කාර් තුනක් බුක් කලේ. මටයි වයිෆ්ටයි හෝම් කමින් එකටයි. මම සල්ලි දැම්මා බලන්නෙවත් නැතුව ඉක්මන් එකෙන් බලලා. මීගමුවෙන් එන්නෙ කිව්වා. Advance 10ක් දැම්මා. පස්සෙ සුමානෙකට කලින් මූ කෝල් කරලා කිව්වා කාර් එකක් කැඩුනා උනා එන්න වෙයිඩ දන්නෙ නෑ කියලා. ඕනෙ නම් ඩීල් එක ක්ලෝස් කරමු සල්ලි ආපහු දෙන්නම් කිව්වා.
මම් කිව්වා මට ආයෙ මේ හදිස්සියෙ කාර් හොයන්න බෑ. ඔයා කොහොමහරි එකක් එවන්න කියලා. පස්සෙ ඌ හා කිව්වා. හැබැයි උගෙ උවමනාව තිබ්බෙම කැන්සල් කරගන්න.
පස්සෙ වෙඩින් එකට ඉස්සෙල්ලා දවසෙ මූට කෝල් එකක් ගත්තා. එතකොට මූ මගෙන් විස්තර අහලා කියනවා. ඒ ගානට පොරොන්දු උනානම් ඒක මිස්ටේක් එකක්ලු. පුතාලු පොරොන්දු වෙලා තියෙන්නෙ ඌ දන්නෙත් නෑලු. පුතාට ඩ්‍රයිවර් පඩියයි පෙට්‍රල් වියදමයි දාන්න අමතක වෙලා කියලා කිව්ව ගානට වඩා 10ක් ඕනෙ කිව්වා. බොරු බං එකම කටහඬ අඳුරගන්න බැරිද.
මම ඉතින් කිව්වා තව නම් සල්ලි දෙන්න බෑ. ඒක කොහොමත් මාර්කට් එකේ ගානට වඩා වැඩිනෙ කියලා. මූ කිව්වා උගෙ මිස්ටේක් එක හින්දා සල්ලි ආපහු දාන්නම් මට එකක් හොයාගන්න කියලා.
ඊටපස්සෙ කෝල් කළත් ආන්ස්වර් කලේ නෑ. මැසේජ් එකක් එව්වා පොරොන්දු වෙච්චි ගාන ඌට පාඩුයි. සල්ලි දාන්නම් කියලා.
පස්සෙ ඉතින් ඉක්මන් එකේම බලලා එකෙක්ගෙ ගෙදරටම ගිහින් සල්ලි දීල ආවා. ඒත් ඌත් කියපු වාහන නෙමෙයි උදේ එව්වේ. ගොඩක් වෙඩින් කාර් එවුන් එහෙමලු හොඳ එකක් පෙන්නලා හයර් බාර අරන් අහුවෙන එකක් යවනවලු.
අරූ සල්ලි දැම්මෙ නෑ. කෝල් කරාට ගන්නෙත් නෑ. වෙන නම්බර වලින් කෝල් කරලා කාරලා ඩීල් එක ක්ලෝස් කරන්න එන්නද අහපුවම ඌ ට්‍රිප් එකක් ගිහින් ඉන්නෙ. සල්ලි ඩිපොසිට් කරන්න කියනවා බුක් කරන්න ඕනෙ නම්.
අන්තිමේ අත ඇරලා දැම්මා.
https://www.newsfirst.lk/sinhala/2021/01/31/භාණ්ඩ-අලෙවි-කරන-මුවාවෙන්/
භාණ්ඩ අලෙවි කරන මුවාවෙන් අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ පුද්ගලයෙකු CID අත්අඩංගුවට..
https://www.newsfirst.lk/sinhala/2021/01/31/භාණ්ඩ-අලෙවි-කරන-මුවාවෙන්/
භාණ්ඩ අලෙවි කරන මුවාවෙන් අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ පුද්ගලයෙකු CID අත්අඩංගුවට..
Ade mamath dan meka dakka gaman mathak une me thread ekaaameh thama pora neda? naththandiye ekek.
@Yasiru_R meka balapan. call ekak deela kiyapan number ekak daala thiyenawa.
https://www.newsfirst.lk/sinhala/2021/01/31/භාණ්ඩ-අලෙවි-කරන-මුවාවෙන්/
භාණ්ඩ අලෙවි කරන මුවාවෙන් අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ පුද්ගලයෙකු CID අත්අඩංගුවට..
meh thama pora neda? naththandiye ekek.
@Yasiru_R meka balapan. call ekak deela kiyapan number ekak daala thiyenawa.
Ade mamath dan meka dakka gaman mathak une me thread ekaaa
https://www.newsfirst.lk/sinhala/2021/01/31/භාණ්ඩ-අලෙවි-කරන-මුවාවෙන්/
badu banis
COLOMBO (News 1st) – අන්තර්ජාලය ඔස්සේ සංගීත භාණ්ඩ සහ පරිගණක භාණ්ඩ අලෙවි කරන බවට වෙළෙඳ දැන්වීම් පළ කර මුදල් වංචා කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID) වැලිගමදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ , සැකකරු එම භාණ්ඩ ඇණවුම් කරන පුද්ගලයින්ට අත්තිකාරම් මුදලක් තැන්පත් කරන ලෙසට ගිණුම් අංක ලබා දී ඇති බවයි.
එමගින් ඔහු පුද්ගලයින් රැසකගෙන් මුදල් වංචා කර ඇති අතර දෛනිකව රුපියල් 10,000කට වැඩි මුදලක් වංචා ඇතැයි අනාවරණ වී තිබේ .
මෙවැනි මුදල් වංචාවකට හසු වී ඇත්තනම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ 0718591753 දුරකතන අංකයට තොරතුරු ලබාදෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.
අත්අංඩගුවට ගත් සැකකරු නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී ජාතික හැඳුනුම්පත් 6ක් ද සොයාගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.
Aniwa good luck , 10k nisa , langadi una scene ekak nisa salli ganna puluwan weiThanks machanla mama meka dakka u wenna athi CID ekata katha kala complain ekak dhanna oni.!