හිතපන් උඹේ ගෙවල් පාර ගුගල් මැප් එකේ පෙන්නන්නේ නෑ කියල. හැබැයි ස්ට්රීට් විව් කාර් එක ඒ පාරේ ඇවිල්ලා තියෙන්න පුළුවන්. එහෙම ඇවිල්ල පොටෝ ගහගෙන ගියත් උඹට ඒ පොටෝ බලන්න බෑ මැප් එකේ ඒ පාර පෙන්නන්නේ නැති නිසා. අනික තමා එහෙම කාර් එක ආවත් ගුගල් එකෙන් කවදාවත් ඒ පාර මැප් එකට අප්ඩේට් කරන්නේ නෑ කවුරුම හරි ඒ පාර මැප් එකට මැනුවලි දාන්න රික්වෙස්ට් කරනකන්.
ඊට පස්සේ අපි මැනුවලි ඒ පාර මැප් එකට ඇඳලා මැප් එක අප්ඩේට් කරන්න කියල රික්වෙස්ට් කලොත් දවසක් දෙකක් වගේ ඇතුලත මැප් එකේ ඒ පාර පෙන්නන්න ගන්නවා. එතකොට අපිට ස්ට්රීට් විව් එකෙන් ඒ පාරේ පොටෝ බලාගන්නත් පුළුවන්.

හැබැයි එහෙම ස්ට්රීට් විව් ඇවිල්ල නැති මැප් ඒකටත් අප්ඩේට් කරලා නැති පාරක් නම් අපි මැනුවලි අප්ඩේට් කරලා රික්වෙස්ට් කලත් මාස ගානක් යනවා මැප් එකට ඇඩ් කරන්න.

Last edited: