සිංහලු මම අද තමා මේක දැනගත්තේ.. 😱

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,066
    113
    34
    Kalutara
    හිතපන් උඹේ ගෙවල් පාර ගුගල් මැප් එකේ පෙන්නන්නේ නෑ කියල. හැබැයි ස්ට්‍රීට් විව් කාර් එක ඒ පාරේ ඇවිල්ලා තියෙන්න පුළුවන්. එහෙම ඇවිල්ල පොටෝ ගහගෙන ගියත් උඹට ඒ පොටෝ බලන්න බෑ මැප් එකේ ඒ පාර පෙන්නන්නේ නැති නිසා. අනික තමා එහෙම කාර් එක ආවත් ගුගල් එකෙන් කවදාවත් ඒ පාර මැප් එකට අප්ඩේට් කරන්නේ නෑ කවුරුම හරි ඒ පාර මැප් එකට මැනුවලි දාන්න රික්වෙස්ට් කරනකන්.

    ඊට පස්සේ අපි මැනුවලි ඒ පාර මැප් එකට ඇඳලා මැප් එක අප්ඩේට් කරන්න කියල රික්වෙස්ට් කලොත් දවසක් දෙකක් වගේ ඇතුලත මැප් එකේ ඒ පාර පෙන්නන්න ගන්නවා. එතකොට අපිට ස්ට්‍රීට් විව් එකෙන් ඒ පාරේ පොටෝ බලාගන්නත් පුළුවන්.
    🤗

    හැබැයි එහෙම ස්ට්‍රීට් විව් ඇවිල්ල නැති මැප් ඒකටත් අප්ඩේට් කරලා නැති පාරක් නම් අපි මැනුවලි අප්ඩේට් කරලා රික්වෙස්ට් කලත් මාස ගානක් යනවා මැප් එකට ඇඩ් කරන්න. 😪
     
    Last edited:

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,803
    11,205
    113
    තෙරුන් ගැනීම සඳහා මේ සඳහා ඔබ භාවිතා කල (ඔබ දැනගත් ) ගුලුගුලු සිතියම් ලින්ක් එක දාන්න අදාල පාරේ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,066
    113
    34
    Kalutara
    තෙරුන් ගැනීම සඳහා මේ සඳහා ඔබ භාවිතා කල (ඔබ දැනගත් ) ගුලුගුලු සිතියම් ලින්ක් එක දාන්න අදාල පාරේ

    ඒක කොහොමද උඹ තේරුම් ගන්නේ. දැන් බැලුවට මැප් එකට අදාළ පාර ඊයේ පෙරේදා ඇඩ් කළා කියල පෙන්නන්නේ නෑනේ.

    oke thiynwa samahara gotha parawal unath shortcut widiyata pennanwa..
    ewa itn update karanna one e pare ghn hira unama :lol:

    අලුතෙන් ගමක් එහෙම ඇඩ් කරනවා නම් ඒ ගමේ නමට wikipedia පේජ් එකක් තියෙන්න ඕනලු. ඒක බලළලු උන් ඒක අක්සේප්ට් කරන්නේ. අනික ATM add කරන්න පුළුවන් අදාල බැංකුවට විතරලු.
    ------ Post added on Dec 12, 2024 at 10:40 PM
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,646
    8,374
    113
    අපේ ගෙවල් පාර අවුරුදු 10කින්වත් අප්ඩේට් කරලා නැහැ ස්ට්‍රීට් විව් එක. ඒක කරගන්න රික්වෙස්ට් එකක් දාන විදිය කියපන්කෝ :sorry:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,066
    113
    34
    Kalutara
    අපේ ගෙවල් පාර අවුරුදු 10කින්වත් අප්ඩේට් කරලා නැහැ ස්ට්‍රීට් විව් එක. ඒක කරගන්න රික්වෙස්ට් එකක් දාන විදිය කියපන්කෝ :sorry:

    2015 නේද ස්ට්‍රීට් විව් ආවේ? ඒ කාලේ දාපුවා තියේද?
     
    • Like
    Reactions: MR.YOLO

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    අපේ ගෙවල් පාර අවුරුදු 10කින්වත් අප්ඩේට් කරලා නැහැ ස්ට්‍රීට් විව් එක. ඒක කරගන්න රික්වෙස්ට් එකක් දාන විදිය කියපන්කෝ :sorry:

    I thought I was living in a Wanniya 😂

    GSV updates on 2015 - 2016 - 2021
     
    • Wow
    Reactions: Heshan Daminda