සිංහලු මාර වැඩේ මට වුනේ..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    මට කෙල්ලෙක් සැට් වුනා බුකියෙන් අඳුරන කොල්ලෙක් මාර්ගෙන්. ඒ කෙල්ල ප්‍රොෆයිල් එක ලොක් කරගෙන හිටියෙ. ප්‍රොෆයිල් පික් එකෙන් මම තීරනේ කලා මම හොයන ලුක් එක නෙමෙයි කියල. ඉතින් අරූටත් කිව්වා ඒක සෙට් නෑ කියල.

    පස්සෙ එදා මම සකේ එකක් ගැහුවනෙ. එදා වෙරිමරගාතෙ ආයෙ දැම්ම රික්වෙස්ට් එකක්. ඕක ඇක්සෙප්ට් කලාට පස්සෙ ඉතින් අනිත් ෆොටෝස් එහෙමත් බැලුවා. පස්සෙ ස්ටිකර් එකක් මැසේජ් කලා හායි කියන එකක්.

    පහුවෙනිදා රිප්ලයි කලා. ඔහොම ඔහොම මැසේජ් කලා ඉඩක් ලැබෙන විදිහට. අදට දවස් තුනයි. අද මැසේන්ජර් එකෙන් කෝල් කලා. පැය බාගෙකට වඩා කතා කලා.

    කෙල්ලත් හොඳයි. ජොබත් අවුලක් නෑ. ෆාමසිස්ට් කෙනෙක් සිරි ලංකාවෙ නම ගිය ප්‍රයිවට් හොස්පිට්ල් එකක. කතාවත් අවුලක් නෑ.

    ඒත් තාමත් මට හිත හදාගන්න බැරි කෙල්ලගෙ ලුක් එක. මට සෙට් නෑ.

    Dn mama mk sinhalu? 😥
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    creepy dance dancing GIF
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    ලුක් එක පොඩ්ඩක් හරි අවුල් කියලා උබට හිතෙනවනං, ජිම් එක්කට යවලා salon යවලා වත් උබ ආස ලුක් එක තියන කෙල්ලෙක් විදිහට කන්වර්ට් කරගන්නත් බෑ කියලා දැක්ක ගමන් හිතෙනවනං ඔය කෙල්ල දැන්ම අතඇරලා වෙන එකක් බලපන්. නැත්තං මේකෙ ඔස්තාර්ලා කියන ඒවා අහලා පෙනුම වැඩක් නෑ ගති ගුණයි අධ්‍යාපනයයි ආදරෙයි තමා ඕනෙ ඉහි ඉහි කියලා ඕකිව බැදලා වෙන උන්ගෙ ලස්සන ගෑණු දිහා බල බල ජීවිතකාලෙම හූල්ල හූල්ල ඉදහන් 😒
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මල් සරා මහ බබා දිහා බලන් කියනවලු,හුත්තෝ ...මුට ගැලපෙන ලුක් එකක් තියෙන එකියක් මැව්වේ නැද්ද,මට දැන් මුට විදලම එපා වෙලා තියෙන්නේ.