මට කෙල්ලෙක් සැට් වුනා බුකියෙන් අඳුරන කොල්ලෙක් මාර්ගෙන්. ඒ කෙල්ල ප්‍රොෆයිල් එක ලොක් කරගෙන හිටියෙ. ප්‍රොෆයිල් පික් එකෙන් මම තීරනේ කලා මම හොයන ලුක් එක නෙමෙයි කියල. ඉතින් අරූටත් කිව්වා ඒක සෙට් නෑ කියල.
පස්සෙ එදා මම සකේ එකක් ගැහුවනෙ. එදා වෙරිමරගාතෙ ආයෙ දැම්ම රික්වෙස්ට් එකක්. ඕක ඇක්සෙප්ට් කලාට පස්සෙ ඉතින් අනිත් ෆොටෝස් එහෙමත් බැලුවා. පස්සෙ ස්ටිකර් එකක් මැසේජ් කලා හායි කියන එකක්.
පහුවෙනිදා රිප්ලයි කලා. ඔහොම ඔහොම මැසේජ් කලා ඉඩක් ලැබෙන විදිහට. අදට දවස් තුනයි. අද මැසේන්ජර් එකෙන් කෝල් කලා. පැය බාගෙකට වඩා කතා කලා.
කෙල්ලත් හොඳයි. ජොබත් අවුලක් නෑ. ෆාමසිස්ට් කෙනෙක් සිරි ලංකාවෙ නම ගිය ප්‍රයිවට් හොස්පිට්ල් එකක. කතාවත් අවුලක් නෑ.
ඒත් තාමත් මට හිත හදාගන්න බැරි කෙල්ලගෙ ලුක් එක. මට සෙට් නෑ.
Dn mama mk sinhalu?