සිංහලු මාර වැඩේ මට වුනේ..

lima20

Well-known member
  • Apr 25, 2016
    1,212
    1,438
    113
    Morally Bankrupt Sri lanka
    ඔය අඩු කුලේ හිගන pukebook එකේ කෙල්ලෝ හොයනවා කියන්නේ කාන්තාරේ මිරිගුව පස්සේ යනවා වගේ වැඩක්...
     
    • Sad
    Reactions: Heshan Daminda

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,384
    2,378
    113
    තමන්ගෙ හිතේ ඇදිච්ච රූපයක් තියනව නෙ. ඒකට ගැලපෙන එකෙක් තමයි කවුරුත් හොයන්නෙ.
    හැබැයි උබ දැන් කතා කරනව නම් දිගටම කරගෙන පලයන්. look එකට එහා ගිය strong connection එකක් හැදෙන්න ඉඩ තියනව.
    look එකට විතරක් කෙල්ලෙක් එක්ක යාලු වෙන්න එපා. ගෑනිව ගෙදර තියල කොටු පනින්න හිතන් ගෑනු ගන්නත් එපා.
    කතා කරල බලපන් යකෝ ඉතිං. අනික ඒකි උබට අකමැති වෙන්නත් ඉඩ තියනව උබ ලොකුවට හිතන් හිටියට.
    කියල වැඩක් නෑ යකෝ බලන්න ඕන පිරිසිදුවට ඉන්නවද. වටේ යන බඩ්ඩක් ද. ජීවිත කාලෙම එකට ඉන්න පුළුවන් ද. කියන දේ අහනවද. අදහස් ගැලපෙනවද. අම්ම කොහොමද. money management skills කොහොමද. wife material එකක් ද නැත්තම් කැරොල් කරත්තයක් ද. වගකීමක් ගන්න පුළුවන් කෙල්ලෙක් ද. තව කොච්චර දේවල් තියනවද යකෝ බලන්න. එකට මේ උකන්නා. හිකුවහම දෙකට කැඩෙයි ද කියල හොයනව.

    @Heshan Daminda උබ life partner කෙනෙක් ද හොයන්නෙ නැත්තම් sex doll කෙනෙක් ද කියල තීරණයක් අරන් ඉදහන් මුලින් කෙල්ලො අමාරුවෙ දාන්නෙ නැතුව. 🤮
    මේක හරි. කොටනවා නම් හෑල්ලක් කොටතැහැකි. බෑ අද ගසලා ඉන්නෙ.

    මෙච්චරයි කියන්න තියෙන්නෙ ලුක් එක විතරක් බලලා ගෑනියෙක් සෙට් කරගන්න හිතනවා නම් එක්කෝ බඩුවක් ගහපන් නැත්නම් තේ පාරක් ගහලා නිකන් හිටපන්.


    පෙනුම කියන්නෙ එකම එක පුංචි සාධකයක් විතරයි
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,637
    2,142
    113
    hariyata hari ekai man badinne natte
    bandata passe thama therenne thanikada jivithe kochchara nidahasda watinawa da kiyala.

    Eth badapan. Mokada badinne nathuwa idala wayasata gihin badinna one unama. Badinna ekak nathuwa innakota me loke ekekwath penna baruwa ynawa. Relations la innawa ehema inna un. Pora talk digena idala passe manussayek penna ba hossa lagin massa giyath athi gemata enne.
    Ranjan ramanayaka wage inna puluwan nam awulk na 🤣🤣
     
    • Sad
    Reactions: Heshan Daminda

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,384
    2,378
    113
    උට්ටියේ සකේ ජරාව ගහන්න එපා මම එකම එක පාරයි බිව්වේ අපේ උන් ගිය අවුරුද්දේ ඒශියා කප් එක දිනපු දවසේ. බඩු ගන්න බාර් එකට ගියා මුකුත් නෑ සකේ උට්ට විතරයි තිබ්බේ ඕනෙ පුකක් කියලා බෝතල් දෙකක් අරන් ආවා. අපේ උන් දිනපුවහම මම කෑ ගහලා හූ කියලා හරි සන්තෝසයි. පහුවදා රෙදි නෑ. ගෑණි අහපි තවුසේ ඊයේ කසිප්පුද බිව්වේ කියලා :(
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    තෝ ෂාරුක් ඛාන් න් ද පොන්ස්. ඉස්සල්ලා ආශ්‍රය කරලා බලපන්. ගතිගුණ තමා අන්තිමට. ලස්සන අවුරුදු 30 .40 වෙද්දී නැති වෙනවා බං
    ඉතිං එතකොට ලස්සන කෙල්ලෙක් බදින ඒකා ඒකිට අවුරුදු 35-40ක් වෙනකං හරි ලස්සන කෙල්ලෙක් එක්ක් ඉදලා තියනවනෙ? ඊටපස්සෙ ලස්සන නැතුව ගියත් ජීවිතේ හොදම කාලෙ ලස්සන කෙල්ලෙක් එක්ක හිටිය හින්දා හරි හිතහදාගන්න පුලුවන් නෙහ්? කැත ගෑනියෙක් බදින එකාට යාලුවෙලා ඉන්න කාලෙත් කැත බැන්දට පස්සෙත් කැත අවුරුදු 40 පස්සෙ කැත අල්ට්‍රා ප්‍රෝ මැක්ස් 🤣 අනික බං ලස්සන ගෑනියෙක් වයසට ගියත් ඒ වයසෙ අනිත් ගෑනුන්ට සාපේක්ෂව ලස්සනයි 🙂
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    ලංකාවේ බහුතරේ කරන ගොන් වැඩේ නම් කරන්න එපා. තමන් හොයන ලුක් එක නැති කෙල්ලෙක් සෙට් කර ගන්නේ නැතිව, අහුවෙන කෙල්ලෙක්ව සෙට් කරන් බැඳලා ඊට පස්සේ තමන් ආස ලුක් එක තියෙන කෙල්ලෝ පස්සේ දුවනවා. එක්කෝ හිත හදාගෙන ඕක කරපන්. නැත්තම් ටිකක් ඉවසලා උඹට හොඳට ලුක් එහෙම සෙට් වෙන කෙල්ලෙක් ලයින් කරපන්.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මට කෙල්ලෙක් සැට් වුනා බුකියෙන් අඳුරන කොල්ලෙක් මාර්ගෙන්. ඒ කෙල්ල ප්‍රොෆයිල් එක ලොක් කරගෙන හිටියෙ. ප්‍රොෆයිල් පික් එකෙන් මම තීරනේ කලා මම හොයන ලුක් එක නෙමෙයි කියල. ඉතින් අරූටත් කිව්වා ඒක සෙට් නෑ කියල.

    පස්සෙ එදා මම සකේ එකක් ගැහුවනෙ. එදා වෙරිමරගාතෙ ආයෙ දැම්ම රික්වෙස්ට් එකක්. ඕක ඇක්සෙප්ට් කලාට පස්සෙ ඉතින් අනිත් ෆොටෝස් එහෙමත් බැලුවා. පස්සෙ ස්ටිකර් එකක් මැසේජ් කලා හායි කියන එකක්.

    පහුවෙනිදා රිප්ලයි කලා. ඔහොම ඔහොම මැසේජ් කලා ඉඩක් ලැබෙන විදිහට. අදට දවස් තුනයි. අද මැසේන්ජර් එකෙන් කෝල් කලා. පැය බාගෙකට වඩා කතා කලා.

    කෙල්ලත් හොඳයි. ජොබත් අවුලක් නෑ. ෆාමසිස්ට් කෙනෙක් සිරි ලංකාවෙ නම ගිය ප්‍රයිවට් හොස්පිට්ල් එකක. කතාවත් අවුලක් නෑ.

    ඒත් තාමත් මට හිත හදාගන්න බැරි කෙල්ලගෙ ලුක් එක. මට සෙට් නෑ.

    Dn mama mk sinhalu? 😥
    හොද ලුක් තියෙන ඒවා ගොඩක් දෙනෙක් කාපුවා. ඒ නිසා කෙල්ල හොදනම් ලුක් එක ලොකුවට බලන්න එපා. මේකප් දාලා ලස්සනට ඇන්දම ඕවා හදාගන්න පුලුවන්.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,687
    1
    51,488
    113
    ප*යාගල
    sorry.com
    ezgif-5-e1e0abc9c0fa.gif
    අඩෝ ඒ කවුද ?
     
    • Haha
    Reactions: Heshan Daminda

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,591
    125,002
    113
    දෙහිවල

    හෙෂාන්ටත් හරිගියා එහෙනම් :rolleyes:
    මේ සම්බන්දව නූල් 100 විතරය පැයෙන් පැයට කිරියට එද්දි තේරෙයි අනුරාදයා හොදයි කියලා..
     
    Last edited: