සිංහලු මෙන්න මූ මියුසික් උස්සලා.. 😱

Keshan94

Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    දෙගොල්ලොම කොපිරයිට් ෆ්‍රී මුයිසික් එකක් යුටුබ් එකෙන් හරි ස්ටොක් සයිට් එකකින් ගන්ඩ ඇති ;)
     
    • Wow
    Reactions: Heshan Daminda

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,071
    1
    8,924
    113
    -~උලක් උඩ-~
    චාලි පුත් කියන්නෙත් හොරෙක් නේද. මේ සිංදුවත් ඌ හොරකම් කරලා :lol:
    මේ සිංදුව මැද්දෙන් එලකිරි.com කියලා කෑගන සද්දයක් තිබ්බ වීඩීයෝ එකකුත් තිබුනා. ඒක තියන එකෙක් ලින්ක් එක දාපල්ලා

    මේකෙ අර ස්ක්‍රීන් එක ඩාක් වෙලා එක පාරටම එද්දී කඩුවක් අතේ තියාගෙන ඉන්න එක ප්‍රෝ මැක්ස්
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,868
    1
    51,836
    113
    ප*යාගල
    sorry.com
    කෝඩ්ස් ප්‍රොග්‍රෙශන් කොපි කෙරුවට කමක් නෑ.. ඒක ප්ලේජරිස්ම් වලට අයිති වෙන්නෙ නෑ කොපි කරත්. මේකෙ සමාන වෙන්නෙ අර මුල ගිටාර් පාර්ට් එකයි ස්කේල් එකයි විතරයි මට පේන විදිහට. සමහර විට එකම කම්පෝසර් වෙන්න ඇති . කවුද දන්නෙ. අනික එඩ් ශීරන් ඔය සින්දුව කලින් අහල ඇතිනෙ. එතකොට ඔය රිස්ක් එක ගන්නෙ නෑනෙ
    පොඩ්ඩක් වෙනස් නේද,මුලින් එක වගෙ පටන් ගත්තට පස්සෙ වෙනස් තාලයක් යන්නෙ
     
    • Wow
    Reactions: Heshan Daminda