දෙගොල්ලොම කොපිරයිට් ෆ්රී මුයිසික් එකක් යුටුබ් එකෙන් හරි ස්ටොක් සයිට් එකකින් ගන්ඩ ඇති ;)
Keshan94 Well-known member Nov 6, 2022 1,997 3,152 113 Sep 29, 2023 #21 දෙගොල්ලොම කොපිරයිට් ෆ්රී මුයිසික් එකක් යුටුබ් එකෙන් හරි ස්ටොක් සයිට් එකකින් ගන්ඩ ඇති Reactions: Heshan Daminda
helayalk Well-known member Aug 25, 2022 6,455 9,377 113 Sep 29, 2023 #22 Solo Rider said: Keri aathal Meka Click to expand... elakiri.com කියලා ඇහෙන එක උබ බලලා තියනවද ? ඒක තමයි ආතල් Reactions: Heshan Daminda and Solo Rider
Solo Rider said: Keri aathal Meka Click to expand... elakiri.com කියලා ඇහෙන එක උබ බලලා තියනවද ? ඒක තමයි ආතල්
jamiezue Well-known member Jul 28, 2008 12,071 1 8,924 113 -~උලක් උඩ-~ Sep 29, 2023 #23 helayalk said: චාලි පුත් කියන්නෙත් හොරෙක් නේද. මේ සිංදුවත් ඌ හොරකම් කරලා මේ සිංදුව මැද්දෙන් එලකිරි.com කියලා කෑගන සද්දයක් තිබ්බ වීඩීයෝ එකකුත් තිබුනා. ඒක තියන එකෙක් ලින්ක් එක දාපල්ලා Click to expand... මේකෙ අර ස්ක්රීන් එක ඩාක් වෙලා එක පාරටම එද්දී කඩුවක් අතේ තියාගෙන ඉන්න එක ප්රෝ මැක්ස් Reactions: Heshan Daminda, helayalk and Solo Rider
helayalk said: චාලි පුත් කියන්නෙත් හොරෙක් නේද. මේ සිංදුවත් ඌ හොරකම් කරලා මේ සිංදුව මැද්දෙන් එලකිරි.com කියලා කෑගන සද්දයක් තිබ්බ වීඩීයෝ එකකුත් තිබුනා. ඒක තියන එකෙක් ලින්ක් එක දාපල්ලා Click to expand... මේකෙ අර ස්ක්රීන් එක ඩාක් වෙලා එක පාරටම එද්දී කඩුවක් අතේ තියාගෙන ඉන්න එක ප්රෝ මැක්ස්
manjulabw Well-known member Aug 23, 2007 17,468 15,592 113 Land of the Gods 🕎 Sep 29, 2023 #24 එහා ගෙදර නන්කි වෙන එකෙක්ට රෙද්ද උස්සනකන් උබ සින්දු උස්සන ඒව බලහන් Reactions: Heshan Daminda
Nidarshana_k Well-known member Feb 19, 2022 29,864 1 51,832 113 ප*යාගල sorry.com Sep 29, 2023 #25 jamiezue said: කෝඩ්ස් ප්රොග්රෙශන් කොපි කෙරුවට කමක් නෑ.. ඒක ප්ලේජරිස්ම් වලට අයිති වෙන්නෙ නෑ කොපි කරත්. මේකෙ සමාන වෙන්නෙ අර මුල ගිටාර් පාර්ට් එකයි ස්කේල් එකයි විතරයි මට පේන විදිහට. සමහර විට එකම කම්පෝසර් වෙන්න ඇති . කවුද දන්නෙ. අනික එඩ් ශීරන් ඔය සින්දුව කලින් අහල ඇතිනෙ. එතකොට ඔය රිස්ක් එක ගන්නෙ නෑනෙ Click to expand... පොඩ්ඩක් වෙනස් නේද,මුලින් එක වගෙ පටන් ගත්තට පස්සෙ වෙනස් තාලයක් යන්නෙ Reactions: Heshan Daminda
jamiezue said: කෝඩ්ස් ප්රොග්රෙශන් කොපි කෙරුවට කමක් නෑ.. ඒක ප්ලේජරිස්ම් වලට අයිති වෙන්නෙ නෑ කොපි කරත්. මේකෙ සමාන වෙන්නෙ අර මුල ගිටාර් පාර්ට් එකයි ස්කේල් එකයි විතරයි මට පේන විදිහට. සමහර විට එකම කම්පෝසර් වෙන්න ඇති . කවුද දන්නෙ. අනික එඩ් ශීරන් ඔය සින්දුව කලින් අහල ඇතිනෙ. එතකොට ඔය රිස්ක් එක ගන්නෙ නෑනෙ Click to expand... පොඩ්ඩක් වෙනස් නේද,මුලින් එක වගෙ පටන් ගත්තට පස්සෙ වෙනස් තාලයක් යන්නෙ
jamiezue Well-known member Jul 28, 2008 12,071 1 8,924 113 -~උලක් උඩ-~ Sep 29, 2023 #26 Nidarshana_k said: පොඩ්ඩක් වෙනස් නේද,මුලින් එක වගෙ පටන් ගත්තට පස්සෙ වෙනස් තාලයක් යන්නෙ Click to expand... Ow wenas thama Reactions: Heshan Daminda
Nidarshana_k said: පොඩ්ඩක් වෙනස් නේද,මුලින් එක වගෙ පටන් ගත්තට පස්සෙ වෙනස් තාලයක් යන්නෙ Click to expand... Ow wenas thama
Draco Malfoy Well-known member Feb 9, 2019 8,432 16,639 113 Malfoy Manor, Wiltshire, England. Sep 29, 2023 #27 unge hoda copyright law thiyenawa bn. un ewa solve karagani lesiyen. don't spend your time thinking about those Reactions: Heshan Daminda and Nidarshana_k
unge hoda copyright law thiyenawa bn. un ewa solve karagani lesiyen. don't spend your time thinking about those