සිංහලු මේ ජාතියේ බැටරි දෙකක් ගන්න තැනක් කියහල්ලා..

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    1.2K නිසා දෙකක් දාන්න ඕනනේ..



    ඩරස් එකේ කියල තියෙන්නේ ගත්ත අලුත විතරයි කියල වැඩ කරන්නේ කියල. 🥴
    ------ Post added on Mar 16, 2025 at 9:58 PM

    uba batery gannama balanwa nam

    quality ewanm balanne sangaraja mawathe Douglas & Sons Pvt ltd balahan

    un Battery field eke inne sahena kaleka idan

    ganna hama battery ekaktama warranty ekak denwa

    eka claim karanna puluwan kisima issue ekak nathiwa

    un godak battery company walata dealer

    wena nam danne na man

    koi battery th drain wennama use karala itapasse hariyata charge kare nathiwunama ikamnata battery bahinwa
    battery eka goda welwak allan inne na.
     
    • Sad
    Reactions: Heshan Daminda

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,824
    1
    4,886
    113
    40
    හත් ඉලව්වෙ!
    නෑ ඉතින් නමක් ගමක් දන්න එකක් හොයන්නේ.
    me battery thunak deal ekak thibuna kohe hari..man gaththa...link ekaknam naha man gawa...dan awruddakata wage kalin gaththe...
    market place ekenda koheda nikamata hambune..supiriyata weda habai thamath..

    google search eken methana awa..try karala balanna
    https://orikmo.lk/shop?cat=ups-battery&page=1
     

    Attachments

    • d.jpg
      d.jpg
      34 KB · Views: 34
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,332
    36,441
    113
    කෑගල්ල
    නො කරන්ට් හුචස්..
    desktop එක නැවත පනගන්වා දැන් මාස හයක් විතර වෙනවා තාම නම් එක පාරයි හුචක් උනේ. :lol: :lol:. මම නම් word excel වැඩ විතරක් කරන නිසා ලොකු හානියක් නැ, උබටනම් ඕනේ වෙයි. මගේ 1200VA එක දෙකට කපල මම multi plug එකක් හදා ගත්තා. battery ගැන නම් ලොකු idea එකක් නැ
     
    • Wow
    Reactions: Heshan Daminda

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,310
    2,933
    113
    UPS එකේ තිබ්බේ මේ ජාතියේ බැටරි දෙකක්. 7AH වෙන්නම ඕන නේද අලුතෙන් දාන්න? ඩරස් එකේ තියෙනවා හරි හමන් නමක් ගමක් නෑ සමහර එව්වා. තව DCP කියල තියෙනවා ඒ වුනාට ඒක රේටින් එකයි තියෙන්නේ. බඩු ෂුවර් නෑනේ එහෙම වුනාම. ගන්න තැනක් රෙකමන්ඩ් කරහල්ලකෝ..



    dDJqSYS.png
    7A ma wenna ona na. dimensions set wenawa nam 9Ah gahapan
     
    • Love
    Reactions: Heshan Daminda

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,954
    11,400
    113
    UPS එකේ තිබ්බේ මේ ජාතියේ බැටරි දෙකක්. 7AH වෙන්නම ඕන නේද අලුතෙන් දාන්න? ඩරස් එකේ තියෙනවා හරි හමන් නමක් ගමක් නෑ සමහර එව්වා. තව DCP කියල තියෙනවා ඒ වුනාට ඒක රේටින් එකයි තියෙන්නේ. බඩු ෂුවර් නෑනේ එහෙම වුනාම. ගන්න තැනක් රෙකමන්ඩ් කරහල්ලකෝ..



    dDJqSYS.png
    umbe UPS eke neda? :lol:
     
    • Wow
    Reactions: Heshan Daminda

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,762
    12,697
    113
    127.0.0.1:8080/Kandy
    long lasting battery. 5y බ්ය නැතිව use කරන්න පුලුවන්. බර නෑ. නිකන් තියෙද්දි ඉක්කන්ට බහින්නෑ. එකක් 17k වෙනව බන්. :sorry:
    17ta paduwak na normal battery 3 parakata wada danna one awrudu 5 athulatha 🫣
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,997
    354
    83
    Gampaha