අපේ සයිට් එකක් අටවලා adsense ගන්න බලාගෙන කරනවා නම් SEO පාර්ට් එකේදී වැඩි දැනුමක් ගන්න බලාගෙන කරන්න හොඳ කෝස් එක මොකක්ද මේ තුනෙන්?
පලවෙනි එකට නම් දැනටම ජොයින් වුනා. හැම එකම බදාගත්තා වගේ නෙමෙයි කරන්න ගියාම.
පලවෙනි එකට නම් දැනටම ජොයින් වුනා. හැම එකම බදාගත්තා වගේ නෙමෙයි කරන්න ගියාම.